Kohe hri loose athi rath weddi.
Experience එකෙන් මාන් monitor කර කර ඉන්නේ. Temperature 35-40 වගේ යන්නේ. Gpu එක 80% විතර යනකොට නම් වැඩි වෙනවා. Reading එක ගන්න කලින්ම off වෙනවා. Voltage එක හැම වෙලේම 0 කියලා පෙන්නන්නේ. වොට් එකනම් අඩු වැඩි වෙනවා..මොකක් හරි අයිසී එකක් හරි පවසප්ලයි පැත්තේ මොනවා හරි රත් වෙනවා ඇති
ඔව් බං අවුරුදු තුන හතරක් නිකං තිබ්බේ. Lap එක වැඩ නැති නිසා හදලා ගත්තේ. ඔන්න ඔහේ අත ඇරලා දානවා. 4th gen එක දැන් පරණයිනේ. ඕකේ එල්ලිලා වැඩක් නෑ.ගොඩක් පරණ එකක්නෙ. කවදාවත් සර්විස් කරල නැද්ද?
අළුත් එකක් ගන්න එක ලේසියි ඕව හදනවට වඩා
එහෙම කරා ඊයේ... පොඩි improvement එකක් තිබ්බ. කලින් black ස්ක්‍රීන් ආවම ආයේ on කරන්න බැරි උනා පැය තුන හතරක් විතර. හැබැයි දැන් ආයේ restart කරාම display එනවා.ගලවල Thermal Paste ටිකක් ගාල බලන්න මගෙත් පරණ AMD Card එකක ඔහොම වෙලා කරාම හරි ගිය හැබැයි ඒකේ නම් අවේ කොළ ස්ක්‍රීන් එකක්
පුළුවන් දීලා බලලා කියන්නම් මොකද උනේ කියලා..ෂොප් එකකින් චෙක් කරගන්න බැරිද මචන්
Card එකේ කාල හරි ඇති බන් එහෙනං ඕක 2012 වගේ Card එකක් නේදඑහෙම කරා ඊයේ... පොඩි improvement එකක් තිබ්බ. කලින් black ස්ක්‍රීන් ආවම ආයේ on කරන්න බැරි උනා පැය තුන හතරක් විතර. හැබැයි දැන් ආයේ restart කරාම display එනවා.
පුළුවන් දීලා බලලා කියන්නම් මොකද උනේ කියලා..
පළවෙනි පාර මෙන්න මේ ටික වෙලා තිබ්බ..
Power cable 8pins දෙකෙන් එකක කෙළවරේ pin දෙක ගැල විලා තිබ්බ. පොඩ්ඩක් card එක ඉස්සිලා තිබ්බා ඇන දාලා තිබ්බත් අර lock එක වැටිලා තිබ්බේ නෑති නිසා.
------ Post added on Nov 28, 2024 at 10:18 AM
අපෝ බන් අවුරුදු 11ක් පරන card එකක්.
rtx 20 series උත් දැන් ලෙඩ දෙන කාලෙ. ඔව්වල memory chips ලෙඩ දෙනව ඇති දැන්.
බඩු බනිස් වෙලා වගේ කාඩ් එකත් ගොඩක් පරණයිනේ
මෙච්චර use කරන්න පුළුවන් උන එක ගැන සතුටු වෙයන්,.
මම 750ti එකක් ගත්තා ආපුම දවස් වල අවුරුදු 6කින් වගේ ලෙඩ දෙන්න පටන් ගත්තා ඔය වගේම.
පස්සේ 2060 එකක් ගත්තා
එල බං ආයේ ඕක ගැන හිතන්නේ නෑ....2013-2025
Age ekath ekka ohoma thamai bn
Card wala memory chips/power delivery aul ynawa mchn 3yrs paina kota. 1660 wage thiynwa thama market eke warranty ekka. Balala ganna.එල බං ආයේ ඕක ගැන හිතන්නේ නෑ....
Moko wela thbbeඅඩෝ shop එකේ කොල්ලා වැඩ්ඩා. Vga card එක හදලා. රූ 500යි ගත්තේ...
![]()
.