VGA card එකේ අවුලක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    කොල්ලනේ මගේ gtx 770ය පැයක් විතර වැඩ කරලා black ස්ක්‍රීන් එනවා. GPU test කරන video එකක් play කරාම ඒවලේම display off වෙනවා.

    කෙල වෙල ද?
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    Kohe hri loose athi rath weddi.

    මොකක් හරි අයිසී එකක් හරි පවසප්ලයි පැත්තේ මොනවා හරි රත් වෙනවා ඇති
    Experience එකෙන් මාන් monitor කර කර ඉන්නේ. Temperature 35-40 වගේ යන්නේ. Gpu එක 80% විතර යනකොට නම් වැඩි වෙනවා. Reading එක ගන්න කලින්ම off වෙනවා. Voltage එක හැම වෙලේම 0 කියලා පෙන්නන්නේ. වොට් එකනම් අඩු වැඩි වෙනවා..

    දැන් check කරන්න. මල්ලි කෙනෙක් ගේ shop එකක් තියනවා අරන් ගිහින් බලන්න ඕනේ.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ගලවල Thermal Paste ටිකක් ගාල බලන්න මගෙත් පරණ AMD Card එකක ඔහොම වෙලා කරාම හරි ගිය හැබැයි ඒකේ නම් අවේ කොළ ස්ක්‍රීන් එකක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    ගොඩක් පරණ එකක්නෙ. කවදාවත් සර්විස් කරල නැද්ද?

    අළුත් එකක් ගන්න එක ලේසියි ඕව හදනවට වඩා
    ඔව් බං අවුරුදු තුන හතරක් නිකං තිබ්බේ. Lap එක වැඩ නැති නිසා හදලා ගත්තේ. ඔන්න ඔහේ අත ඇරලා දානවා. 4th gen එක දැන් පරණයිනේ. ඕකේ එල්ලිලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG and Identity

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    ගලවල Thermal Paste ටිකක් ගාල බලන්න මගෙත් පරණ AMD Card එකක ඔහොම වෙලා කරාම හරි ගිය හැබැයි ඒකේ නම් අවේ කොළ ස්ක්‍රීන් එකක්
    එහෙම කරා ඊයේ... පොඩි improvement එකක් තිබ්බ. කලින් black ස්ක්‍රීන් ආවම ආයේ on කරන්න බැරි උනා පැය තුන හතරක් විතර. හැබැයි දැන් ආයේ restart කරාම display එනවා.

    ෂොප් එකකින් චෙක් කරගන්න බැරිද මචන්
    පුළුවන් දීලා බලලා කියන්නම් මොකද උනේ කියලා..

    පළවෙනි පාර මෙන්න මේ ටික වෙලා තිබ්බ..

    Power cable 8pins දෙකෙන් එකක කෙළවරේ pin දෙක ගැල විලා තිබ්බ. පොඩ්ඩක් card එක ඉස්සිලා තිබ්බා ඇන දාලා තිබ්බත් අර lock එක වැටිලා තිබ්බේ නෑති නිසා.
    ------ Post added on Nov 28, 2024 at 10:18 AM
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    එහෙම කරා ඊයේ... පොඩි improvement එකක් තිබ්බ. කලින් black ස්ක්‍රීන් ආවම ආයේ on කරන්න බැරි උනා පැය තුන හතරක් විතර. හැබැයි දැන් ආයේ restart කරාම display එනවා.

    පුළුවන් දීලා බලලා කියන්නම් මොකද උනේ කියලා..

    පළවෙනි පාර මෙන්න මේ ටික වෙලා තිබ්බ..

    Power cable 8pins දෙකෙන් එකක කෙළවරේ pin දෙක ගැල විලා තිබ්බ. පොඩ්ඩක් card එක ඉස්සිලා තිබ්බා ඇන දාලා තිබ්බත් අර lock එක වැටිලා තිබ්බේ නෑති නිසා.
    ------ Post added on Nov 28, 2024 at 10:18 AM
    Card එකේ කාල හරි ඇති බන් එහෙනං ඕක 2012 වගේ Card එකක් නේද
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මෙච්චර use කරන්න පුළුවන් උන එක ගැන සතුටු වෙයන්,.
    මම 750ti එකක් ගත්තා ආපුම දවස් වල අවුරුදු 6කින් වගේ ලෙඩ දෙන්න පටන් ගත්තා ඔය වගේම.
    පස්සේ 2060 එකක් ගත්තා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    අපෝ බන් අවුරුදු 11ක් පරන card එකක්.
    rtx 20 series උත් දැන් ලෙඩ දෙන කාලෙ. ඔව්වල memory chips ලෙඩ දෙනව ඇති දැන්.

    බඩු බනිස් වෙලා වගේ කාඩ් එකත් ගොඩක් පරණයිනේ

    මෙච්චර use කරන්න පුළුවන් උන එක ගැන සතුටු වෙයන්,.
    මම 750ti එකක් ගත්තා ආපුම දවස් වල අවුරුදු 6කින් වගේ ලෙඩ දෙන්න පටන් ගත්තා ඔය වගේම.
    පස්සේ 2060 එකක් ගත්තා

    2013-2025
    Age ekath ekka ohoma thamai bn
    එල බං ආයේ ඕක ගැන හිතන්නේ නෑ....
     
    • Sad
    Reactions: NRTG