මචන්ලා මම GTX 460 VGA එකක් ගත්තා....මගෙ POWER SUPPLY එක මචන් 450W මචන් ......මම යලුවො 2,3 ගෙන් අහුවහම කිව්වා මන් ගව තියෙන POWER SUPPLY එකෙන් VGA CARD එකට ඔන POWER එක මඩි වෙයි කිව්වා. කරුනාකරලා,
මට දන්න කෙනෙක් හරි මෙ VGA එක පාවිච්ච් කරන් කෙනෙක් හරි ඉන්නවනම් කියනවද මෙ POWER SUPPLY එක මෙ VGA එකට ඇතිද කියලා.... නැත්තම් කොච්චර වොට් ගානක එකක්ද ඔනෙ කියල?? එකෙ PRICE එක කියද කියල??...ලොකු උදව්වක්........