PC help .PC එක කැඩුනා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,885
    113




    ඔය විදියට පෙන්නනවා mother board එකේ logo එක එක්ක. එතනින් එහාට මුකුත් load වෙන්නේ නෑ. එක menu එකකටවත් යන්නත් බෑ. Heard එක, RAM, VGA card එක ඒවගේ අවුලක් නෑ. එක්කෝ mother b එක, නැත්තන් ප්‍රෝසා. කලාතුරකින් හරි මෙහෙම ලෙඩකට power supply එක හේතුවක් වෙන්නත් පුළුවන් ද? කලින් මෙහෙම ලෙඩක් ආපු කෙනෙක් ඉන්නවා නම් හේතුව කියන් යන්න
     
    Last edited:
    • Sad
    Reactions: NRTG and DHE

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,885
    113
    vga left wage neda
    නෑ vge එක ගලවලා on board බැලුවා මේ විදියමයි. එක්කෝ MB, CPU හරි වෙන්න ඕනි

    Ram galola gahapan
    හරියන්නේ නෑ extra තිබ්බ ඒවත් ගැහුවා ඒ විදියමයි
    ------ Post added on Oct 7, 2022 at 8:35 PM
     
    • Like
    Reactions: NRTG and DHE

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,885
    113
    Can see nothing
    තව ෆොටෝ එකක් දැම්මා ඔන්න. සමහර වෙලාවට forum එකේ photo පේන්නේ නැති අවුල් තියෙනවා

    Mageth Ryzan Proza giya Warranty iwarawenna 6 months thiyeddi. GameStreat. 2 month yanawa replacement enna
    හපොයි. මොනවා වුනත් warranty ඉවර වෙන්න කලින් ඔහොම වෙච්ච එක හොඳයි
    ------ Post added on Oct 7, 2022 at 8:40 PM
     
    • Like
    Reactions: NRTG and DHE

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    නෑ vge එක ගලවලා on board බැලුවා මේ විදියමයි. එක්කෝ MB, CPU හරි වෙන්න ඕනි


    හරියන්නේ නෑ extra තිබ්බ ඒවත් ගැහුවා ඒ විදියමයි
    ------ Post added on Oct 7, 2022 at 8:35 PM
    ohoma seen ekak nam dakala na machan. warranty tiyenwa nam shop ekata aran yana eka hodaiy