මචන්ලා මගේ ලැප් එකේ vga 2ක් තියෙනවා එකක් intel එක අනෙක amd එක එකේ පොඩි අවුලක් තියනවා මම මේ දවස් වල ගේම් play කරනවා ඒත් game play වෙන්නෙ intel vga එකෙන් amd එකට switch වෙන්නේ නැ GTA 4 එක play කරද්දී එහෙම smooth ගතියක් නැ
කොහොමද මචන්ලා මේක හදා ගන්නේ තව
මට බලා ගන්න ඕනේ vga දෙකම work කරනවාද කියලා
මගේ ලැප් එක dell 4th gen i5 එකක්
intel 4400
amd radeon HD 8600M
Windows 7 Run කරන්නේ
කොහොමද මචන්ලා මේක හදා ගන්නේ තව මට බලා ගන්න ඕනේ vga දෙකම work කරනවාද කියලා
මගේ ලැප් එක dell 4th gen i5 එකක්
intel 4400
amd radeon HD 8600M
Windows 7 Run කරන්නේ



