vga Problem

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා මගේ ලැප් එකේ vga 2ක් තියෙනවා එකක් intel එක අනෙක amd එක එකේ පොඩි අවුලක් තියනවා මම මේ දවස් වල ගේම් play කරනවා ඒත් game play වෙන්නෙ intel vga එකෙන් amd එකට switch වෙන්නේ නැ GTA 4 එක play කරද්දී එහෙම smooth ගතියක් නැ:yes: කොහොමද මචන්ලා මේක හදා ගන්නේ තව
    මට බලා ගන්න ඕනේ vga දෙකම work කරනවාද කියලා
    මගේ ලැප් එක dell 4th gen i5 එකක්
    intel 4400
    amd radeon HD 8600M
    Windows 7 Run කරන්නේ
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Intel and ATI Drivers dekama un-install karanna..
    lap eka restart karanna..
    ATI eke aluthma Driver eka nethuwa eetakalin aapu version ekak install karanna .. Game ekak open karala gahanna tikak and exit..
    Dan intel driver eka daanna..

    eetapasse check karanna mokada wenne kiyala.. :dull::dull:
    oya widiha try karaa nam eth hariyanne neththam nodanimi :sorry::sorry:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මචන් හැම dell මගුලේම ඕක වෙනවද කොහෙද බන්....මට තිබුනේ i7 5520 එකක් amd7670 ATI vga එකක් ...මචන් ලැප් එක high performance mode එකට දාපන්...

    තව ATI settings ගිහින් application එක select කරලා...එතනත් high performance mode එක දෙන්න...

    factory එන driver එක දාන්න...අලුත් එක දාපුවාම අවුල් යනවා....

    අඩේ මමත් i7 ඔය කියන ලැප් එක ගන්න ඉන්නේ ...එකත් අවුල් වගේ නේ????:dull:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,342
    3,136
    113
    6°54′N 79°54′E
    මචන් හැම dell මගුලේම ඕක වෙනවද කොහෙද බන්....මට තිබුනේ i7 5520 එකක් amd7670 ATI vga එකක් ...මචන් ලැප් එක high performance mode එකට දාපන්...

    තව ATI settings ගිහින් application එක select කරලා...එතනත් high performance mode එක දෙන්න...

    factory එන driver එක දාන්න...අලුත් එක දාපුවාම අවුල් යනවා....

    අඩේ මමත් i7 ඔය කියන ලැප් එක ගන්න ඉන්නේ ...එකත් අවුල් වගේ නේ????:dull:

    DELL forum එකෙත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දීල නැ.:(
    Code:
    http://en.community.dell.com/support-forums/laptop/f/3519/t/19539466.aspx

    3537 ගන්න කලින් හොදට බලපන්.තියෙන reviews නම් අන්තිම නරකය්.මම වගේ උඹත් අමාරුවේ වටෙය්.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    DELL forum එකෙත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දීල නැ.:(
    Code:
    http://en.community.dell.com/support-forums/laptop/f/3519/t/19539466.aspx

    3537 ගන්න කලින් හොදට බලපන්.තියෙන reviews නම් අන්තිම නරකය්.මම වගේ උඹත් අමාරුවේ වටෙය්.

    sfocp0mlj

    මටනම් හිතාගන්න බෑ බන් හොද lap එකක් ඇත්තෙම නැද්ද??? HP නම් එපා....:angry:
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    DELL forum එකෙත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දීල නැ.:(
    Code:
    http://en.community.dell.com/support-forums/laptop/f/3519/t/19539466.aspx
    3537 ගන්න කලින් හොදට බලපන්.තියෙන reviews නම් අන්තිම නරකය්.මම වගේ උඹත් අමාරුවේ වටෙය්.
    machan lap eka kisi aulak na ban patta lap eka et me software wala ne aula thiynna :dull: