kanawata number ahuwenakan meka oba oba inna onaවයිබර් එකේ යුසර් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරන්න මාරු කරන්න සේව් වෙනවා එක එක ගානේ.. ඒක හෙනම චාටර්.. මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්නවා ටිකක් ශො ඔෆ්ෆ් කොල්ලෙක්. ඌ හැමදාම ෆොටො මාරු කරනවා.. මම මයි ෆයිල්ස් ගිහින් වයිබර් ෆොල්ඩරේ බලපුවහම උගේ ෆොටො වැහි වැහැලා. ඌ වෙනස් කරන කරන ගානට මගේ සේව් වෙනවා වගේ..![]()

chamara mata gahan





rep+ 7
eka eka number code thiyenne eka eka pathiwala