Viber service ලංකාවෙ promote කරන්නෙ ඇයි ඊයෙ පෙරේද මට ad එකක් ඇහුනා viber service එක promote කරන ඇඩ් එකක් viber කියන service එක ලංකාවෙ promote කරල උන්ට ලැබෙන වාසිය මොකද්ද? තව ටික දවසකින් viber calls වලට charge කරන්න ගනීද දන්නෙ නෑ