Video Editor කෙනෙක් කවුරුහරි හොයනවද?

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මචන් ඔයාලගේ Youtube Channel එක Educational Content (ඕනම Field එකක) Deliver කරනවනම්, ඔයාලට හරිහමන් Editor කෙනක් නැත්නම් මට ඔයාලගේ වැඩ භාර දෙන්න පුලුවන්ද? මම හොදම Level එකට වැඩටික කරලා දෙන්නම්. මට ඔයාලා PM එකක් දැම්මොත්, මම කරපු වැඩ ටික එවන්නම්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    මචන් ඔයාලගේ Youtube Channel එක Educational Content (ඕනම Field එකක) Deliver කරනවනම්, ඔයාලට හරිහමන් Editor කෙනක් නැත්නම් මට ඔයාලගේ වැඩ භාර දෙන්න පුලුවන්ද? මම හොදම Level එකට වැඩටික කරලා දෙන්නම්. මට ඔයාලා PM එකක් දැම්මොත්, මම කරපු වැඩ ටික එවන්නම්.

    මෙන්න..👍👍

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මචන් ඔයාලගේ Youtube Channel එක Educational Content (ඕනම Field එකක) Deliver කරනවනම්, ඔයාලට හරිහමන් Editor කෙනක් නැත්නම් මට ඔයාලගේ වැඩ භාර දෙන්න පුලුවන්ද? මම හොදම Level එකට වැඩටික කරලා දෙන්නම්. මට ඔයාලා PM එකක් දැම්මොත්, මම කරපු වැඩ ටික එවන්නම්.
    mata PM ekak danna. Mage time to time wada enawa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    කව්රු හරි කෙනෙක් ඇහුව බං, මතක් වුනොත් කියන්නම්