"Dr.Najeeb video lectures.." කවුරු ගාව හරි මේ ලෙක්චර් සීරිස් එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් තියෙනවනම් පොස්ට් කරන්න..ලොකු උදව්වක්..:yes::yes: ගූග්ල් සර්ච් කලාම ලින්ක්ස් එනවා..ඒත් ඒවල ෆයිල්ස් ඩිලීට් කරල..:confused: