ලාබ ක්‍රමයක් තියේ ඉතින්..
උඹට ඕක කරන්න ඕනෙම නම්...
ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියේ කැමරා ගොඩකින් එන ඉන්පුට් මික්ස් කරන්නත් පුළුවන් එකෙන්....
(මං දැකලා තියේ අහලා සොප්ට්ටෙයාරේ එකේ නම කියන්නම් හරියටම)
එහෙම එකකින් මික්ස් කරලා ස්ට්‍රීම් කරහන්..
ඒ ට්‍රීම් එක අනිත් පැත්තේ ස්ක්‍රීන් එකේ පෙන්නහන්..
අවුලක් නෑ නේ..
ඒක තමා ලාබම වැඩේ
Puluwan ban, 4CH DVR card ekak aran camera out ewa set karala eke software eken oni cam eka a a welawata select karala full screen dala ganna, pc eke eken projector ekata denna eeta passe![]()
Niyamai Ekath Sirama Idea ekak.....Thanx machan.