Video Live Broadcasting

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ලාබ ක්‍රමයක් තියේ ඉතින්..
    උඹට ඕක කරන්න ඕනෙම නම්...
    ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියේ කැමරා ගොඩකින් එන ඉන්පුට් මික්ස් කරන්නත් පුළුවන් එකෙන්....
    (මං දැකලා තියේ අහලා සොප්ට්ටෙයාරේ එකේ නම කියන්නම් හරියටම)
    එහෙම එකකින් මික්ස් කරලා ස්ට්‍රීම් කරහන්..
    ඒ ට්‍රීම් එක අනිත් පැත්තේ ස්ක්‍රීන් එකේ පෙන්නහන්..
    අවුලක් නෑ නේ..
    ඒක තමා ලාබම වැඩේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Puluwan ban, 4CH DVR card ekak aran camera out ewa set karala eke software eken oni cam eka a a welawata select karala full screen dala ganna, pc eke eken projector ekata denna eeta passe :P
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40

    Ela ban.....Habai video eke quality eka awul wewidha danne naha nedha?
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Puluwan ban, 4CH DVR card ekak aran camera out ewa set karala eke software eken oni cam eka a a welawata select karala full screen dala ganna, pc eke eken projector ekata denna eeta passe :P

    Niyamai Ekath Sirama Idea ekak.....Thanx machan.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Idea deepu hamotama thanx.....Thawa hoda idea thiyenawanam denna. Oyala deepu idea mama check karala balana gaman inne.

    MORE idea please.....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Niyamai Ekath Sirama Idea ekak.....Thanx machan.

    $T2eC16VHJHQE9nzEyliUBRR5dYQ3jQ~~60_12.JPG

    $%28KGrHqN,!lcE+3HBjw,TBQG0%28TE85!~~60_12.JPG

    eka eka ewwa tiyenawa, Rs 3000 - Rs 6000 wenakam athi, mehe oni taram ganna tiyenawa
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචන් මේ වැඩේ තියෙන්නෙ මාතර. අනිව කට්ටිය ඉන්නවනෙ මාතර අපෙ කොල්ලො හොද වීඩියෝ වැඩ ගැන සවුන්ඩ් වැඩ දන්න. අන්න එහෙම කොල්ලො ටිකක් ඉන්නවනම් මට මැසේජ් කරපල්ල, අපිට සෙට් වෙලා සිරාවටම මේක කරන්න පුලුවන්. මම වඩේ ගැන සිරාවටම දන්නෙ නති උනාට වැඩේ සිරාවටම ඕර්ගනයිස් කරන්න පුලුවන්. මොකද කියන්නෙ කරමුද?"udhithshan" Sahotha "Matara TV Channel" eken sup eka denawa sirawatama.