Man Laga Thiyenneth Vietnam Version Ekak Gaththe KSA Valin. Kisi Aulak Na Machan. 100% |ORIGINAL|
Kernel version number එක විතරක් මුළු විස්තරේම ඕනා. SCreen shot එකක් දාපන් බලන්න phone information page එකේ. උඹ කෝකටත් අරකෙන් බාපන් මචං Samsung නම් අනිවා ෆ්ලෑෂ් කරන්න පුළුවන් ඕකට ආපු ඕන එකක්.

Man Laga Thiyenneth Vietnam Version Ekak Gaththe KSA Valin. Kisi Aulak Na Machan. 100% |ORIGINAL|
මේකත් බලපන්

meke water drop 1 na unlock karana kota.eth man gaththa eke water drop thiyanawa.anika lokuma dee Android Market (Google Play) hondatama wadahappa Aparade Bang ! yakooo mee dawas wela chineese godak market eke tiyenewa ! Phone ekaka ganne kalin poddak Google search paarak ehema daala Ganne oneee !![]()

මෙන්න Screen shot මචන්
![]()
![]()
![]()
![]()
Thanks machan![]()
machan man meekath balala thama gihin gaththemeke water drop 1 na unlock karana kota.eth man gaththa eke water drop thiyanawa.anika lokuma dee Android Market (Google Play) hondatama wada
Google Play එකෙයි Original Samsung S3 එකෙයි කිසිම සම්බන්දයක් නෑ.
මොකක් හරි අවුලක් තියෙනවා බං. 4.1.9 කියල Android Version එකක් අවේ නෑමෙන්න මෙතනින් උඹට කැමති රටකට ආව firmware version එකක් download කරගන්න පුළුවන්.
www.sammobile.com
600-700MB අතර වෙයි. ඕක බාල PM එකක් දාපන් Odin වලින් ෆ්ලෑෂ් කරමු.
මචං ෆෝන් එක On කරද්දී වැටෙනවද Samsung කියල? GT-i9300 කියලත් එනවද?

pissuda ban fakes walata stock samsung fw's flash karanna yanne
godak welawata flash karanne nathi wei odin walin,karumetawath flash unot 100% brick wenawa
මෙහම එකක් කියල දන්නවා නම් කියන්නේ නෑ 
Me Baseband version eka mokakda ban???
mage thiyenne I9300XXELLA


මටත් තේරෙන් නැහැ මේක originalද නැද්ද කියල 

Okkoma features wadada machan NFC ehemath???
උඹට බඩු සෙට් වෙලා වගේ. ඔය තියෙන්නේ TouchWiz නෙමේ, at least මට පේන විදියට ඔය දාල තියෙන්නේ AOSP ROM එකක් බොරු නම් මචන් වෙන S3 එකක් තියෙන එකෙක්ට දන්නා කියපන් screenshot එකක්.

Fake ekak ban oya






මචෝ මොකක්ද TouchWiz , AOSP ROM කියන්නේ?![]()

උඹ Original Samsung නම් ගත්තේ උඹට හම්බ වෙන්නේ TouchWiz Samsung ROM එකක් මෙන්න මේ වගේ.
![]()
උඹේ තියෙන්නේ pure google AOSP ROM එකක්. තරහ වෙන්න එපා ඕක අනිවා 200% sure fake ban
![]()







thanks machan උදව් කලාට, දැන් මොනා කරන්නද![]()