::::: Viking Season 5 ::::::

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    ඔන්න වයිකිං පස්වැනි සීසන් එකත් ඇවිත්..:shocked::shocked::shocked::shocked:
    වේලී වේලී ඉන්න කලු සිංහලු බලපියව් :cool::cool::cool::cool::cool:

    MV5BNDYyNzk1NzYwOF5BMl5BanBnXkFtZTgwMTQ0Nzc4MzI@._V1_QL50_SY1000_CR0,0,738,1000_AL_.jpg

    Episode 1 & 2 දෙකම එකට

    මෙතැනින් බලන්න :love::love:

    Vikings.S05E01-E02.HDTV.x264-KILLERS[ettv]

    kXZ65r9xiWc.jpg
     
    Last edited:
    • Like
    Reactions: RiFTeR

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කාලයක් බැලුව. අලුත් එක එනකං ඉඳලා එහෙම්ම මිස් උනා. අරූ මිනී පෙට්ටියක බැහැල අතුලට ගිහින් මොකාටද ගේම දෙන එකක් බැලුවෙ. මොකෝ දැන් ඕකෙ වෙන්නේ ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කාලයක් බැලුව. අලුත් එක එනකං ඉඳලා එහෙම්ම මිස් උනා. අරූ මිනී පෙට්ටියක බැහැල අතුලට ගිහින් මොකාටද ගේම දෙන එකක් බැලුවෙ. මොකෝ දැන් ඕකෙ වෙන්නේ ?

    දැන් කතාව ගොඩක් වෙනස් වෙලා මුල් සීසන් වල හිටපු චරිත ගොඩක් නෑ දැන් උන්ගේ පුතාල තමා ගේම ගෙනියන්නේ දැන් :D
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    දැන් කතාව ගොඩක් වෙනස් වෙලා මුල් සීසන් වල හිටපු චරිත ගොඩක් නෑ දැන් උන්ගේ පුතාල තමා ගේම ගෙනියන්නේ දැන් :D

    :yes::yes::yes::yes::yes: