Viking Season 5

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    එපිසෝඩ් 10 වලින් ඉවර කරයිද බන්?කලින් සීසන් එකේ වගේ එපිසෝඩ් 20ටම ඇදන් යයිද?නැත්නම් ඉවරද? :eek::eek:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ragnar මැරුණට පස්සෙ බලන එක නැවැත්තුව.

    අනිත් උන් ටිකත් මැරෙනවා බලපන්.
    කොහොමත් ඉතින් මේක බලන්න ගද්දිම දැනගන්න ඕනා
    මුන් ඔක්කොම මැරෙනවා කියලා :P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    නැ 20ක් එනවා.තාම දිනයක් නැහැ.

    එහෙම වෙයි :yes::yes:

    ආයේ නොවැම්බර් වල :baffled:

    අපෝ බන් එපා වෙනවා :baffled::angry::angry:

    අනිත් උන් ටිකත් මැරෙනවා බලපන්.
    කොහොමත් ඉතින් මේක බලන්න ගද්දිම දැනගන්න ඕනා
    මුන් ඔක්කොම මැරෙනවා කියලා :P

    දැන් එක එකා මැරෙනවා බන්..අනිතිමට අයිවර් කාරයා විතරක් ඉතුරු වේවිද දන් නෑ.. :(:(
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එහෙම වෙයි :yes::yes:

    අපෝ බන් එපා වෙනවා :baffled::angry::angry:

    දැන් එක එකා මැරෙනවා බන්..අනිතිමට අයිවර් කාරයා විතරක් ඉතුරු වේවිද දන් නෑ.. :(:(

    ඇත්තම වයිකින් කතාව අනුව ඔය ඔක්කොම මැරෙනවා.
    හැබැයි අයිවර් මැරෙන්නේ මොකක් හරි ලෙඩකින්.
    වයිකින්ලව සමුල ඝාතනය කරන්නේ කින් ඇල්ෆ්‍රඩ්.
    දකින්න ඇතිනේ පොර රජ වෙනවා :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,369
    16,157
    113
    ඇත්තම වයිකින් කතාව අනුව ඔය ඔක්කොම මැරෙනවා.
    හැබැයි අයිවර් මැරෙන්නේ මොකක් හරි ලෙඩකින්.
    වයිකින්ලව සමුල ඝාතනය කරන්නේ කින් ඇල්ෆ්‍රඩ්.
    දකින්න ඇතිනේ පොර රජ වෙනවා :D
    oka thnaikara aththa kathawak neh.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    oka thnaikara aththa kathawak neh.

    තනිකරම නෙමෙයි මචන්.අපිට පෙන්නන දේවල් වෙනස්.
    මන් කිව්වේ ඇත්තටම උන දේවල්.
    එත් අන්තිමේ ඇල්ෆ්‍රඩ් vs වයිකින් කොම්බැට් එක පෙන්නයි
    කියලා විශ්වාසයක් තියෙනවා.
     
    ah ela ela.