Giya nathi katiya innawa nang yanda. tikak ganan habai its worth it.
mal 7i kohomada price ehema & contacts
Mxxaa macho.. patta place eka.. lankawe kiyala hithagannawath be.. +3

ඇත්තටම සුන්දර ප්‍රදේශයක්..
අපේ එළකිරි අඩවියේ නම් කිහිප දෙනෙක් ගිහිල්ලා තිබ්බා වගේ..
ඒත් හරි හැටි පින්තුර එකතු කරලා තිබ්බේ නෑ..
මේ වගේ තැනකට ගියා නම් ඕන තරම් පින්තුර ගන්න පුලුවන්..
එපා වෙන කම් ම..

මදුරුවෝ ඉන්නවාද ? සර්පයෝ ඉන්නවාද ? ගනන් කීයද ?