Vil Uyana - Sigiriya

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
මම දැනටම බුක් කරල තියෙන්නෙ..:yes: හනි මූන් එකට...:P උඹ හොටෙල් එකට ගියාද?
 
Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
elaz. keeyada? how many days? mokakda select kare? forest? paddy? :P

වෝටර් එකක් බුක් කරේ මචන්... ෆුල් බෝඩ් එක දවසකට... හරියටම සීසන් එක සෙට් වෙන්නෙ.. එ නිසා 38 ක් විතර වෙයි කිව්වා... තාම ඊලඟ අවුරුද්දට rates fix කරල නැහැ..
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වෝටර් එකක් බුක් කරේ මචන්... ෆුල් බෝඩ් එක දවසකට... හරියටම සීසන් එක සෙට් වෙන්නෙ.. එ නිසා 38 ක් විතර වෙයි කිව්වා... තාම ඊලඟ අවුරුද්දට rates fix කරල නැහැ..

    kawdadata set kare? ow oya gana thamai. elaz machan..
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    kawdadata set kare? ow oya gana thamai. elaz machan..

    ඊලඟ අවුරුද්දෙ... හරියටම date එක කියන්න ඕන නැහැනෙ...:P උඹ ලඟ හොටෙල් එකේ තව ෆොටෝස් තියෙනවනං දාපන්කො මචං..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඊලඟ අවුරුද්දෙ... හරියටම date එක කියන්න ඕන නැහැනෙ...:P උඹ ලඟ හොටෙල් එකේ තව ෆොටෝස් තියෙනවනං දාපන්කො මචං..

    hikz. elaz. danam. thawa podakin balapan machan. :P