මම දැනටම බුක් කරල තියෙන්නෙ..හනි මූන් එකට...
උඹ හොටෙල් එකට ගියාද?

ela wadak rochel ayya.................

elaz. keeyada? how many days? mokakda select kare? forest? paddy?![]()
innawa but godak active ne ne ayye................post baluwata comment karanawa adui...![]()
වෝටර් එකක් බුක් කරේ මචන්... ෆුල් බෝඩ් එක දවසකට... හරියටම සීසන් එක සෙට් වෙන්නෙ.. එ නිසා 38 ක් විතර වෙයි කිව්වා... තාම ඊලඟ අවුරුද්දට rates fix කරල නැහැ..
kawdadata set kare? ow oya gana thamai. elaz machan..
උඹ ලඟ හොටෙල් එකේ තව ෆොටෝස් තියෙනවනං දාපන්කො මචං..ඊලඟ අවුරුද්දෙ... හරියටම date එක කියන්න ඕන නැහැනෙ...උඹ ලඟ හොටෙල් එකේ තව ෆොටෝස් තියෙනවනං දාපන්කො මචං..
