Vini Production

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,110
    1
    12,958
    113
    Gotham City
    මන් මුන්ගෙ වීඩියොස් බලලා නැහැ කලින්.
    අර " එහෙනම් කොල්ලො අපි ගියා" කියන මීම් එක කොහෙන්ද ආවෙ කියන එක හොයාගෙන යද්දි මුන්ගෙ වීඩියො එකක් සෙට් උනෙ.
    පස්සෙ මන් මුන්ගෙ වීඩියොස් බැලුවා

    අඩෙ ඇත්තටම උන්ගෙ හැටියට සුපිරි.
    උන්ගෙ ගමෙ ඉන්නෙ නළුවොද කියලත් හිතෙනවා වෙලාවකට වයසක උන් උනත් නියමෙට රඟපානවා.

    මුලතිව් දිස්ත්‍රික්කෙ කොල්ලො ටිකක්.



     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,110
    1
    12,958
    113
    Gotham City
    :yes: (y) :love: ඔව් බන් මාත් මාරම ආස සෙට් එකක්. මුනුත් වස්ති පඩ්ඩො වගේ ඔලුව ලොකු කරගන්නෙ නැතුව හිටියොත් නම් හොදයි.
    මේක බලහන්කො :lol::lol::lol:



    මුන්ගෙ ස්පොන්සර් ඇඩ් එකක් දැක්කා එකත් කියලා වැඩක් නැහැ.සුපිරි.
    උන්ගෙ ගමෙ ඉන්නෙ නලුවොද කියලත් හිතෙනවා වෙලාවකට.
    වයසක එකාගෙ ඉඳන් සෙරම ලෙසටම රඟපානවා.
    mamath beluwa. wasthi lata wada hodai
    වස්තිලා ගොන් ආතල් නෙ බන්. කුණුහරපයි ඩබල්මිනින් වචනයි. ගොන් ඇක්ෂන් ටිකකුයි.
    කිසි ගතියක් නැහැ.
    මුන් සුප්පා ඒ අතින් .

    matath oya meme ek hyddi tama set une 😁
    ඔව් මාත් කලින් බලලා හැනැ මීම් එකෙන් තමා සෙට් උනෙ
    Ow, mun tika maru. ශ්‍රමදානේ video eka balapn.
    ශ්‍රමදානෙ එකත් බැළුවා . පට්ට හිනාකාලා මැරෙනවා.
    ගොන් ජොක් නැහැ කුණුහරප නැහැ
    උන්ගෙ හැටියට නියම ගැමි චරිත එක්ක රඟපානවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,110
    1
    12,958
    113
    Gotham City
    මුන් හොදයි... ඇක්ටින් , script නම් සිරිල් අයියා මීට වඩා සෙට් බන්. :rolleyes2:
    සිරිල් අයියාව දන්නෙ නැහැ.
    කියන නිසා බලන්නම් .

    Siri ayya nm pattama underrated
    miniha hondai oya anith trending yana joke channels walata wada (jana priya, lakai sikai)
    මුන් වගෙ කොල්ලොන්ට ඇයි බන් අත දෙන්නෙ නැත්තෙ ?
    මුලතිව් වැලිඔය හරියෙ කොල්ලො ටිකක් .
     
    • Like
    Reactions: ELShock and dilann

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට මුන්ව සෙට් වුනේ අප්‍රේල් වල. ගොඩක්ම ප්‍රසිද්ධ නෑ. අම්මෝ. ඒකයි බැලුවේ. ඔක්කොම ටික එක දිගට බැලුවා. සුපිරි. මුං ගොඩක්ම එක පාරටම ප්‍රසිද්ධ වුනේ මේ ලගදි. ඊට පස්සේ ආපු ඒවනම් ලොකුවට හිනා ගියේ නෑ මට. වාසනා එක , ඊට කලින් අර කුණුකම ගැන පෙන්වන එකයි ස්පොන්ර්ඩ් ඇඩ් එකෙ ජෝක් එකටයි හිනා ගියෙි නෑ..ඉස්සරහට හොද ටිකක් ඒවි කියල හිතනවා
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,110
    1
    12,958
    113
    Gotham City
    මට මුන්ව සෙට් වුනේ අප්‍රේල් වල. ගොඩක්ම ප්‍රසිද්ධ නෑ. අම්මෝ. ඒකයි බැලුවේ. ඔක්කොම ටික එක දිගට බැලුවා. සුපිරි. මුං ගොඩක්ම එක පාරටම ප්‍රසිද්ධ වුනේ මේ ලගදි. ඊට පස්සේ ආපු ඒවනම් ලොකුවට හිනා ගියේ නෑ මට. වාසනා එක , ඊට කලින් අර කුණුකම ගැන පෙන්වන එකයි ස්පොන්ර්ඩ් ඇඩ් එකෙ ජෝක් එකටයි හිනා ගියෙි නෑ..ඉස්සරහට හොද ටිකක් ඒවි කියල හිතනවා
    උන්ගෙ කොමඩිය කෙසෙවෙතත් මන් පැහැදුනෙ රඟපෑම.
    ගමෙ ඉන්න වයසක උන්දා පවා නියමෙට රඟපානවා.
    ඔය වගෙ වැඩකට ගමෙ එවුන්ව සෙට් කරගන්න පුලුවන් වෙච්ච එකත් ලොකු දෙයක් .
    අර මීම් එකෙන් තමා මුන් හිට් උනෙ.
    සමහරක් උන්ගෙ කොමඩියට වඩා උන් වචන උච්ඡාරණය කරන විදියට හිනා යනවා
    .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    රගපෑම නන් හොදයි. typical ගොන් ජෝක් නැතුව අලුත් දෙයක් කරානන් සුපිරි.
     
    • Like
    Reactions: BruceWayne92

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    සිරිල් අයියාව දන්නෙ නැහැ.
    කියන නිසා බලන්නම් .


    මුන් වගෙ කොල්ලොන්ට ඇයි බන් අත දෙන්නෙ නැත්තෙ ?
    මුලතිව් වැලිඔය හරියෙ කොල්ලො ටිකක් .
    Ow a paththe sinhala GAM thiyenwa kiyalath danne me lagadi
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,110
    1
    12,958
    113
    Gotham City
    Ow a paththe sinhala GAM thiyenwa kiyalath danne me lagadi
    සිරාවට.
    යුද්ධෙන් බැට කාපු පැත්තක් .
    බලපන්කො කොලඹ උන්ට වැඩිය තියෙන තාක්ෂණෙ පාවිච්චි කරාලා ජෙනුවින් ස්ක්‍රිප්ට් වලට රඟපාලා ගෙම ගහන හැටි.


    නිතරම මන් කියනවා වගෙ ඉන්ටර්නෙට් සොෂල් මීඩියස් වල ක්‍රියාකාරකම් ඊමනි පැත්තෙන් ගත්තත් යු ටියුබ් ,ෆේස්බුක් ගත්තත් කොළඹින් පිට පැති වල අය කැපී පෙන දෙවල් කරනවා.

    ඔය අපෙ ඔන්ලයින් ව්‍යවසායකයො ගත්තත් ගම් වල උන් නොවැ.
    හා නැද්ද ?