මචං කොළඹ අවට, වීඅයිපී රූම් එකක් තියෙන, එලියෙන් හාඩ් ලිකර් ගෙනියන්න දෙන හොද ස්පොට් තියෙන්නේ මොනවද බං?
රට ඉදලා යාලුවො කට්ටියක් එනවා ලබන මාසෙ, පොඩි රී යූනියන් සීන් එකක් තියෙන්නේ,
කෑම බයිට් එහෙමත් හොද තැනක් කියපන්කෝ,
උඹලා ගිහින් තියෙන තැනක් නම් වැඩිය හොදයි..
සෝෆා දාලා තියෙන ඒ සී රූම් වෙන්න ඕන..
දන්න එකෙක් ඉන්නව නම් කියපන්..