කොහොමද බං ගන්නේ
මචන් 071X000000 ඔය නොම්මරේ කියක් විතර වේවිද ?
X = 1 to 9
only dialog
මචන් 077X000000 ඔය නොම්මරේ කියක් විතර වේවිද ? dialog එකක්
X = 1 to 9
මෙන්න මේ වගේ No එකක් කියක් වෙයිද මචෝ කෝඩ් එක නැතුව දාන්නම් 875 65 65
210 20 20
111 21 21
MAtath denaganna ona
ඔහොම No Dialog ශාකාවට ගිහින් කිව්වා ම ෆ්‍රී දෙනවා මචන්. මම ලග 7-8 තියෙනවා ෆ්‍රී ගත්ත ඒවා. 1220220 7 500 500 මේ විදියේ ඒවා මම ෆ්‍රී ගත්තා. මම ගාන ඇහුවේ මටත් විකුන්න පුලුවන් නිසා.
. එවා ඇක්ටිව්ද? මගෙ 077 xxx yy zz මෙහෙම එකක් තිබිලා මටත් නොදැනිම ඩිඇක්ටිවේඩ් කාලා වෙන එකෙක් පාවිච්චි කොරනවා


මමත් 2009දි ගත්තා, දැන් කොහොමද ඩන්නේ නැහැ. ආ 7 500500 කීයටද දෙන්නෙ උබ. එවා ඇක්ටිව්ද? මගෙ 077 xxx yy zz මෙහෙම එකක් තිබිලා මටත් නොදැනිම ඩිඇක්ටිවේඩ් කාලා වෙන එකෙක් පාවිච්චි කොරනවා
![]()