virous guard ?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Avast Free භාවිතා කරමි.......අවරුදු පහකින් වයිරස් කරදර විඳ නැත....පාඩුවේ වැඩ කරන සිටින වයිරස් ගාඩ් එකකි

    :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පින්වතුනි. වසරක් පුරා පාවිච්චි කල කැස්පා වෛරස් ගාඩ් එක අවසන් උනා. :'(
    මා ලග මේ වෙලාවේ ලයිසොං එකක් ගන්න සල්ලි නෑ.
    හොද වෛරස් ගාඩ් එක්ක හොයලා දීපල්ලාකො... :sorry:

    අවාස්ට් නම් ඌ මහා වෛරස් කන් මෘදුකාන්ගයක් ඇත....:dull: 2050 වෙනකන් ගොඩක් ලේටස් ලයිසොන් එකක් තියන්වා බන්..:) පොඩ්ඩක් ගූගල් කරපන්කො පට්ට ඉතින් අපි වගේ උන්ට ගැලපෙනවා කැමති නම් දාගනින් :P
     

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18