Virtual address

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Payment Gateway එකක් ගන්න ගියා උන් මගේ නමට තියෙන බිල් එකක් ඉල්ලනවා Mobile බිල් එකක් යැව්වා එක පිලි ගන්න බෑ කියනවා. කුලියට ඉන්නවා කිව්වම කුලී කරුගෙන් ලියුමක් ඕනේ කියනවා ලංකාවේ Payment Gateway දෙන තැන් 4 කින් මට ඔය කතාව කිව්වා

    හැමෝම කියනවා කුලී කරු වගේ ලියුමක් ලියලා දෙන්න කියලා උන්ට billing proof එකට මේ වැඩේ අවුල් ද ?

    අනිත් එක billing proof එකක් වෙන්නේ කොහොමද කුලී කරුගේ ලිපිය ? බැංකු වලවත් නැති අලි කතා උන්ගේ තියෙන්නේ සමහරු PVT LTD අරගෙන තියෙනවා Virtual address දීලා එහෙම ඒවාට උන් Payment Gateway දීලා තියෙනවා කිසි කතා නැතුව ඔචර address ගැන හොයනවා නම් උන් ඒවා ගැන හොයන්න එපයි ඉස්සර වෙලා.

    උන්ට මම Virtual address එකක් දුන්නොත් වැඩේ හරි යයිද ඔය විදියේ ලිපියක් ගන්න පුළුවන් Virtual address දෙන තැන් තියෙනවා ද ලංකාවේ ?
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Lankawe? Virtual address?
    ඔව් දෙන තැන් දෙකක් මම දන්නවා බිස්නස් ලියාපදිංචි කරන කෙනක් මට එතනින් Address එකක් අරන් දෙන්න කිව්වා PVT LTD අරන් දෙන්න එත් බිස්නස් එක ලියාපදිංචි කරන එක මාව හුරගෙන කන්න යන නිසා මම කරේ නෑ වැඩේ. මම Virtual address දෙන තැනට කතා කලා උන්ගේ Address එකට එන ලිපි අපේ ගෙදරට එවනවා. තව Land Number එක අපේ Phone එකට Drivert කරනවා එත් අර ලියුම දෙන්න උන් අකමැති. මම ඒ වගේ ලියුමක් දෙන තැනක් හොයනවා දැන්
     
    • Wow
    Reactions: s.p.n and NRTG

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    registered post letter ekak okayda ahanna. ehema nan ubatama liyumak register karala ganna puluwanne.