මචන්ලා මම Kaspersky 2013 (3 months) trial එක දාගෙන හිටියේ .
ඒත් එක ලගදී expire වුනා . :(:(:(.
Kaspersky 2013 එක crack කරන්න බැලුවා . එත් හරි ගියේ නැහැ බන් .
ඊට පස්සේ බැරිම තැන AVG 2013 free version එක දාගත්තා . මේක හොදද බන් . මීට වැඩිය හොද virus guards තියෙනවනම් කියහල්ලකෝ .
Download කරගන්න ලින්ක්ස් තියෙනවනම් දියන් මචන්ලා :cool::cool: