පහුහිය දවස් තුනෙම මට එළකිරි එක ඔපන්කරගන්න බැරිවුනා... Dangerous Page කියලා Massage1 එනවා.. මම Use කරන්නෙ Trend Micro Virus ගාඩඑක... Computer 3 කින්ම බැලුවා...ඔපන්කරන්නම බැ.. එහෙම වෙන්නෙ මොකද???