Visa + Bank Statment

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machan masa 2ka bank statment eka current balance eka podi ganak thiyeddi wena bank ekakta loku ganak thiyana statment ekak show karama check karanne loku ganak thiyana manager dunna letter eka neda.

    මාස දෙකක ස්ටේට්මන්ට් එකක් දුන්නොත් මචන් උබට සල්ලි ආව විදිහ එක්ක ගොඩක් විස්තර දෙන්න ඕනේ එම්බසි එකට. 6 month වත් පරණ නොවුනොත් කචල්..
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48

    machan student visa nisa echhara case ekak na neda salli awa widiyen wadak na ne. dan masa 3ka statment ekak hadala eke salli withdraw kara kiyala hadagena. salli show karana kenekta kiyala wena account ekak fd ekak dala eken letter ekak dunnama shapene wade. unta salli nathi account eke statment eken wadak na ne ethakota api submit karath.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machan student visa nisa echhara case ekak na neda salli awa widiyen wadak na ne. dan masa 3ka statment ekak hadala eke salli withdraw kara kiyala hadagena. salli show karana kenekta kiyala wena account ekak fd ekak dala eken letter ekak dunnama shapene wade. unta salli nathi account eke statment eken wadak na ne ethakota api submit karath.

    සල්ලි ආව විදිහ ඉල්ලනවා මචන් අපේ අයියා පෙන්නුවා මාස්ටර්ස් වලට පෙන්නුවා අවුරුදු 2ක් පරණ FD එකක්.එකේ FD එකට දාන්න කලින් funds ආව විදිහත් ඉල්ලුවා ඒ දැනට අවුරුදු 2ට කලින්.last month ජූලි ඉන්ටෙක් එකට ඩිග්රි යන්න ගිය මගේ යාලුවෙක් ස්පොන්සර් කෙනෙක්ගෙන් FD එකක් විදිහට පෙන්නුවා 6 months වත් පරණ නැති fd එකක් විසා රිෆියුස් කරා සල්ලි ආව විදිහ පෘව් කරගන්න බැරිව. ඊට පස්සේ ඕවා ඔක්කොම හදන් apply කරත් බැල්ක් ලිස්ට් එකට නම ගම එක්ක එකතු වෙලා ඉවරයි :baffled:
     
    man europe podi ratakata try karanne. mata agent kiwe masa 3ka statment athi kiyala. statment eka hadaganna wenwa mokda 2-3 milliton transaction nathi nisa. eke balance eka serama withdraw karala fd ekak damma widiyata thama show karanna hadanne. india yanan wena nisa visa ganna ehe idan mehe bank walata call kara kara lokuwata dagalana ekak na bn
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    man europe podi ratakata try karanne. mata agent kiwe masa 3ka statment athi kiyala. statment eka hadaganna wenwa mokda 2-3 milliton transaction nathi nisa. eke balance eka serama withdraw karala fd ekak damma widiyata thama show karanna hadanne. india yanan wena nisa visa ganna ehe idan mehe bank walata call kara kara lokuwata dagalana ekak na bn

    හොදම දේ මචන් ස්පොන්සර් කෙනෙක් අල්ල ගන්න එක.විසා එක රිෆියුස් උනොත් ආයේ ඊලග සැරෙත් රිෆියුස්ම තමා. අපේ වගේ රටවල් වලින් යද්දී මචන් උන් හොදටම බලන්නේ. මොනවා උනත් උබ දෙන බැලන්ස් කන්ෆර්මේෂන් ලේටර්ස් වලින් උන් සැහීමකට පත් වෙන්නේ නැත්තම් උන් කෝල් කරනවා මචන්. කෝල් කරලා ඕවා අහනවා කියන එක මහා ලොකු දෙයක් නෙවේ නේ බන්.

    ඇත්තම දැන් උබගේ අකවුන්ට් එකේ 2 3 මිලියන් නැද්ද? උබ withdraw කර කර එකම සල්ලි ටිකද එහෙට මෙහෙට කරලා පෙන්නන්න යන්නේ ?
     
    na mchan ekai seen eka. man ubata inbox kara balannako seen eka.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    na mchan ekai seen eka. man ubata inbox kara balannako seen eka.

    ඔය වැඩේ කරන්න එපා මචං.ස්පොන්සර් කෙනෙක් අල්ලන් කරන්න. යුරෝප් ඔසී us වගේ යද්දී ලංකාවේ ඒවා කොහොමත් උන් හොදට බලනවා.:yes: බැල්ක්ලිස්ට් උනොට් ඉතින් ආයේ ජීවිතේට හරියට යන්න ගියත් යන්න බෑ.