VISA Card company එකෙන් 2.5% කපනවා

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Paypal Through Online ලංකාවේ නොවන එකකට ගෙව්වම HNB එකෙන් වැඩිපුර 2.5% කපල තිබ්බ. ඇහුවම කිව්වේ නම් VISA company එකෙන් කපනවා කියල පිටරටට ගෙවීමක් කරනවනම්.

    මේ ගැන දැනන් හිටියද?

    පොඩි මතකයක් තියනවා මෙහෙම නිතියක් අවා කියල එත් sure කරේ නෑ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    external transaction walata oya tax eka gahanwa.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කාලීන පස්නයක් external විතරක් නෙවේ ලංකාවෙත් electronics, jewellery වගේ ගත්තම 2.5% ගහනවනේද දන්න කෙනෙක් මේක හරිද කියන්නකො
     
    • Like
    Reactions: hodakolla

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිටරට පේමන්ට් වලට ඔය වගේ % එකක් ඕනෑම රටක කපනවා. මටනම් ඔය චාජ් එක එන්නෙ බෑන්ක් චාජ් එකක් විදිහට.
     
    • Like
    Reactions: hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕකට කියන්නේ බෝඩර් ක්‍රොස් කරන්සි චාර්ජ් කියලා. එක කරන්සි එකකින් තව කරන්සි එකක බිලක් පේ කරනකොට ඔය ගාන කපනවා. ඊට අමතරව ලංකාවේ නම් ක්‍රෙඩිට් කාඩ් එකකින් ඕනෑම විදේශ මුදලක් ගෙව්වොත්, ගෙවන හැම රුපියල් 1000කටම රුපියල් 25ක මුද්දර ගාස්තුවක් අය වෙනවා. මේක ක්‍රෙඩිට් කාඩ් එකේ බිලේ ස්ටැම්ප් ෆි කියලා වෙනම දානවා. තව නොදන්නා දෙයක් තියේ නම් අහපන් කියලා දෙන්නම්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කාලීන පස්නයක් external විතරක් නෙවේ ලංකාවෙත් electronics, jewellery වගේ ගත්තම 2.5% ගහනවනේද දන්න කෙනෙක් මේක හරිද කියන්නකො
    na machan. lankawe transactions walata kapanne na.
     
    • Like
    Reactions: hodakolla

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    na machan. lankawe transactions walata kapanne na.

    අන්න ඔයාට වරද්දපු තැන, cashවලට එක ගානක් card එකෙන් ගෙවනව නං % එක + කරල ගාන කියන්නෙ
     
    • Like
    Reactions: hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අන්න ඔයාට වරද්දපු තැන, cashවලට එක ගානක් card එකෙන් ගෙවනව නං % එක + කරල ගාන කියන්නෙ
    ඔය කියන්නේ වෙන සිද්දියක් මචන්.. ක්‍රෙඩිට් කාඩ් ප්‍රොසෙසර් වල අඩු ට්‍රාන්සක්ෂන් කරනකොට සීයට 3.5ක් ය කරනවා පේමන්ට් ප්‍රොසෙසර් වලින්. ඕක තමයි ඔය පොඩි කඩ කාරයෝ බිලේ ගානට 3.5% එකතු කරලා කියන්නේ. උදාහරනෙකට කාගිල්ස්, කීල්ස් වගේ හයි වොලියුම් ට්‍රාන්සක්ෂන් කරන යට මන්ති කෝටා එක බලපුවහම ට්‍රාන්සක්ෂන් දහස් ගානක් තියනවා. ඒ අයට ඔය ෆි එක නැහැ. සාමාන්‍ය පොඩි කඩවල මාසෙටම කාඩ් පේමන්ට් 10-12ක් තියනකොට 3.5% ඇඩ් කරනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    The payment processing fee is for intermediate payment Processing gateways
    Like Lanka Pay in Srilanka.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අන්න ඔයාට වරද්දපු තැන, cashවලට එක ගානක් card එකෙන් ගෙවනව නං % එක + කරල ගාන කියන්නෙ
    Convenience Fee ekata oya kiyanne?
    samahara vendors la ganne nane machan.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පිටරට පේමන්ට් වලට ඔය වගේ % එකක් ඕනෑම රටක කපනවා. මටනම් ඔය චාජ් එක එන්නෙ බෑන්ක් චාජ් එකක් විදිහට.
    ඕක යුරෝපියන් යුනියන් එකේ රටවලත් තියනවා. උබට නම් දැන් කොහොමත් ඇති එංගලන්තේ යුරෝප යුනියන් නැති නිසා. ඊට අමතරව නොවෙජින් ක්‍රෝන් දෙනිෂ් කරන්සි වගේ එවලින් යුරෝප ඇතුලේ පෙ කලොත් යුරෝ හෝ ස්ටර්ලින් කාඩ් එකකින්, ඔය ෆි එක ඒ ට්‍රාන්සක්ෂන් එකටත් තියනවා. හැබැයි ඒක බෑන්ක් ට්‍රාන්සක්ෂන් එකක් කියලා තමා දාන්නේ බිලේ, එත් එක ඇත්තටම බැංකුව සමහරවෙලාවට කරන කපටි වැඩක්. උදාහරණෙට අපි හිතමු ස්ටර්ලින් පවුන් 2000ක් යුරෝ වලින් ගෙව්වා කියලා. උබ ට්‍රාන්සක්ෂන් එක කරන වෙලාවේ මිඩ් මාකට් රේට් එකට ඔතොරයිස් උනාට. පස්සේ ට්‍රාන්සක්ෂන් එක කම්ල්පිට් වෙලා බිලට එනකොට සමහරවිට ගාන වෙනස්. ඒ වෙන්නේ ට්‍රාන්සක්ෂන් එක කම්ප්ලිට් වෙන දවසේ ෆ්ලචුවේෂන් එක නිසා. ඕක මග අරින්න බැංකුව කරන්නේ සාමාන්‍ය රේට් එකට වඩා ඉහල අගයක සේෆ් පොයින්ට් එකක් තියලා කන්වට් කරනවා. ඕක ලොකු මගොදියක්.

    The payment processing fee is for intermediate payment Processing gateways
    Like Lanka Pay in Srilanka.
    That's right machan.
    ------ Post added on Apr 30, 2021 at 5:32 PM
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔය කියන්නේ වෙන සිද්දියක් මචන්.. ක්‍රෙඩිට් කාඩ් ප්‍රොසෙසර් වල අඩු ට්‍රාන්සක්ෂන් කරනකොට සීයට 3.5ක් ය කරනවා පේමන්ට් ප්‍රොසෙසර් වලින්. ඕක තමයි ඔය පොඩි කඩ කාරයෝ බිලේ ගානට 3.5% එකතු කරලා කියන්නේ. උදාහරනෙකට කාගිල්ස්, කීල්ස් වගේ හයි වොලියුම් ට්‍රාන්සක්ෂන් කරන යට මන්ති කෝටා එක බලපුවහම ට්‍රාන්සක්ෂන් දහස් ගානක් තියනවා. ඒ අයට ඔය ෆි එක නැහැ. සාමාන්‍ය පොඩි කඩවල මාසෙටම කාඩ් පේමන්ට් 10-12ක් තියනකොට 3.5% ඇඩ් කරනවා.
    මේක ඇත්ත වෙන්න පුලුවන් (y)
    Convenience Fee ekata oya kiyanne?
    samahara vendors la ganne nane machan.
    කඩ කාරයා බිලේ මොන Term එකෙන් ඇඩ් කරනවද කියන්න දන්නෑ, convenience fee වෙනයි නේද ? මම කියන්නෙ කෙලින්ම ගන්න හදන භාණ්ඩයේ මිල 2.5% add කරලමයි කාඩ් එකෙන් ගෙවනව කිව්ව ගමන් කියන්නෙ ?

    යකු මට ඕන තරම් ඒම එවා setවෙලා තියනවනේ උඹලට නැත්ද ? 🙄
     
    • Like
    Reactions: hodakolla

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේක ඇත්ත වෙන්න පුලුවන් (y)

    කඩ කාරයා බිලේ මොන Term එකෙන් ඇඩ් කරනවද කියන්න දන්නෑ, convenience fee වෙනයි නේද ? මම කියන්නෙ කෙලින්ම ගන්න හදන භාණ්ඩයේ මිල 2.5% add කරලමයි කාඩ් එකෙන් ගෙවනව කිව්ව ගමන් කියන්නෙ ?

    යකු මට ඕන තරම් ඒම එවා setවෙලා තියනවනේ උඹලට නැත්ද ? 🙄

    mata nan ehema set wela na.
     
    • Like
    Reactions: hodakolla

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    Me prashne matath commercial bank card ekata wenawa. meka processing fee eka newei Visa eken wenama kapaganna gaanak. man hithanne mage prashnemai ubatath thiyenne. mage card eke USD thiyenne. e nisa cross border processing fee ekak add wenna ba. me kathakaranne 3.9%+$ gaanak kapana eka gana newei. mama salli gennagaddith mehema kapila aduwen awe passe man bank ekata complain karama eka bank eke system eke waraddak kiwwa, dan egollo salli geneddi wadipura kapena gaana aye dawas deka thunakin account ekata add karanawa. transaction ekakata mehema wadiyen kapena ekatath man giya sathiye complain kara. bank eken kiwwa meka bank side issue ekak newei Visa wala prashnayak kiyala. eyala Visa eken meka ahala mata kiyannam kiwwa. balamu update ekak apu gaman man meke dannam.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    mata nan ehema set wela na.

    මෙ ලඟදිම මට එහෙම සෙට් උන එකක් message කරල ඇති, fb messenger වලින් TV ඩීල් විස්තර අහල ගෙවන්නෙ card එකෙන් කියපන් ඌ ලස්සනට කියයි සොරි සර් මේ cash price, cardඑකට 2.5 ඇඩ්කරන්න වෙනව කියල. මම ගත්තෙ නෑ ඕක නිසාම.
     
    • Like
    Reactions: hodakolla

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මෙ ලඟදිම මට එහෙම සෙට් උන එකක් message කරල ඇති, fb messenger වලින් TV ඩීල් විස්තර අහල ගෙවන්නෙ card එකෙන් කියපන් ඌ ලස්සනට කියයි සොරි සර් මේ cash price, cardඑකට 2.5 ඇඩ්කරන්න වෙනව කියල. මම ගත්තෙ නෑ ඕක නිසාම.

    oya ara credit card processing fee eka wenna ona.
    Daraz wage site wala oka na machan. ara uda daala tibba wage podi sites oka customer gen gannawa athi.
     
    • Like
    Reactions: hodakolla

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Me prashne matath commercial bank card ekata wenawa. meka processing fee eka newei Visa eken wenama kapaganna gaanak. man hithanne mage prashnemai ubatath thiyenne. mage card eke USD thiyenne. e nisa cross border processing fee ekak add wenna ba. me kathakaranne 3.9%+$ gaanak kapana eka gana newei. mama salli gennagaddith mehema kapila aduwen awe passe man bank ekata complain karama eka bank eke system eke waraddak kiwwa, dan egollo salli geneddi wadipura kapena gaana aye dawas deka thunakin account ekata add karanawa. transaction ekakata mehema wadiyen kapena ekatath man giya sathiye complain kara. bank eken kiwwa meka bank side issue ekak newei Visa wala prashnayak kiyala. eyala Visa eken meka ahala mata kiyannam kiwwa. balamu update ekak apu gaman man meke dannam.
    අන්න ඕක තමයි අවුල