බලපන්කො බන් ආගමන විගමන එකේ වෙබ් සයිට් එක දෙක වසරේ ළමයෙක්ට html කියලා දුන්නත් මිට වඩා ලස්සනට හදනවා.හැටපැයක් යනවා ලෝඩ් වෙන්න .ඒ උනාට වෙබ් සයිට් එක හදන්න කියලා ලක්ෂ පනහක් වත් පාස් කරගෙන කට්ටියගේ සාක්කු වලටනම් යන්න ඇති.
http://www.immigration.gov.lk/
http://www.immigration.gov.lk/
Last edited:
