Vishwa x x case එක ගැන මොකද හිතන්නේ

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලංකාවේ අනාගත පරපුර ගැන දුකත් හිතෙනව බං. ඉස්සරහට කසාව කණ්ටක set එකක් තමයී එන්න යන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,151
    2
    116,474
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහණ වෙන හැමෝම රෙජිස්ටර් කරල විනය විරෝදී වැඩ කරොත් ආය මහණ වෙලා සිවුරු දාගන්ඩ බැරිවෙන්ඩ පුපට පයින් ගහල එළවන නීති හදන්ඩ ඕනි.

    නැත්නම් එක එක හාල්පාරුවො සිවුරු දාගෙන ඔහොම ආතල් දෙන්ඩ එයි.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    paw bn u .. 2019 idan inna porak.. lagadi eliyata awata
    මොකද්ද pawu?

    මහණ වෙන හැමෝම රෙජිස්ටර් කරල විනය විරෝදී වැඩ කරොත් ආය මහණ වෙලා සිවුරු දාගන්ඩ බැරිවෙන්ඩ පුපට පයින් ගහල එළවන නීති හදන්ඩ ඕනි.

    නැත්නම් එක එක හාල්පාරුවො සිවුරු දාගෙන ඔහොම ආතල් දෙන්ඩ එයි.
    Register කරලා ඉන්නේ, ඒ වුණාට රජයේ නීතියෙන් siwura අන්දන්න ගලවන්න බැහැ ඒකයි අවුල
    ------ Post added on Dec 14, 2023 at 10:32 AM
     
    • Like
    Reactions: War Fighter

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,641
    22,538
    113
    ගම මහනුවරයි - Nicaragua
    409702731_7145696972160828_5962670499739987835_n.jpg
     
    • Haha
    Reactions: Psiko

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,935
    2,502
    113
    Nugegoda
    මතකද කාලෙකට ඉස්සර තිබුණ පුරන් කුඹුරු අස්වැද්දීම කියල project ඒකක්? ඒ්කෙ නාලක සේනාධීර එක්ක වැඩ කරපු යතිවරයාණන් වහන්සේ නමක්.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,173
    -10,790
    113
    🤍
    මතකද කාලෙකට ඉස්සර තිබුණ පුරන් කුඹුරු අස්වැද්දීම කියල project ඒකක්? ඒ්කෙ නාලක සේනාධීර එක්ක වැඩ කරපු යතිවරයාණන් වහන්සේ නමක්.
    mata penda ba oya kuburu besikaya
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,863
    113
    කේතුමතී නුවර
    මහණ වෙන හැමෝම රෙජිස්ටර් කරල විනය විරෝදී වැඩ කරොත් ආය මහණ වෙලා සිවුරු දාගන්ඩ බැරිවෙන්ඩ පුපට පයින් ගහල එළවන නීති හදන්ඩ ඕනි.

    නැත්නම් එක එක හාල්පාරුවො සිවුරු දාගෙන ඔහොම ආතල් දෙන්ඩ එයි.
    හතර කේන්දරේ බලලා අවුරුදු 7 න් මහණකරන්නේ නැතුව අවුරුදු 16 වත් කරන්න ඕනේ අඩුම තරමින්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මහණ වෙන හැමෝම රෙජිස්ටර් කරල විනය විරෝදී වැඩ කරොත් ආය මහණ වෙලා සිවුරු දාගන්ඩ බැරිවෙන්ඩ පුපට පයින් ගහල එළවන නීති හදන්ඩ ඕනි.

    නැත්නම් එක එක හාල්පාරුවො සිවුරු දාගෙන ඔහොම ආතල් දෙන්ඩ එයි.
    මහණ වෙන්න 16ට වැඩි කරන්න ඕනෙ .

    පන්සල්වල මහණ නොකර වෙනම ඉස්කෝලයක් වගේ එකක් හදලා ඒකෙ උගන්වලා අවුරුදු ගානක් ඊටපස්සෙ සුදුසුනම් මහණ කරන්න ඕනෙ.

    කරන්න තියෙන ඔක්කොම දස වැඩ කරලා සිවුර දාගන්න එන එවුන්ව පන්නන්න ඕනෙ.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    ඩෑන් ප්රියසාද් වගේ පොහොට්ටු හොරිකඩයෝ සල්ලි දීල ප්රශ්න හදනවා ඊට පස්සේ උන්ම උද්ඝෝෂණය කරල ජනතා අවධානය ගන්න හදනවා.