ලංකාවේන් විසිට් වීසා එකකින් ගිහින් ලේසියෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් රට මොකක්ද? Middle east නම් යන්න කැමති නැහැ. ඒජන්සි කාරයන්ට දෙන්න සල්ලිත් නැහැ.
සිංගා නැත්නම් මාලදිවනට ගිහින් ජොබ් එකක් හොයා ගන්න ලේසිද? කවුරුත් කට්ටිය එහෙ ඉන්නවාද?
නිකම්ම බිස්නස් අඩුවටයි තිබුනේ. ඩොලරේ පා කරපු ගමන් තිබිච්ච පොඩ්ඩ බිස්නස් එකත් නැත්තටම නැතිඋනා. කරන්න දෙයක් නැතුව නන්නත්තාරවෙලා ඉන්නේ. කොල්ලොනේ අයිඩියා එකක් දීපල්ලා.