Visual Merchandising Courses in Sri Lanka

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මචන් Visual Merchandising කරන කවුරුත් ඉන්නව ද ? Visual Merchandising course/ degree එකක කරන්න හොද තැනක් දන්නවනම් කියනව ද ? කීයක් විතර යයි ද (ලොකු ගානක් යයි ද?) Time duration, Weekend classes තියෙනව ද ? Visual Merchandising field එකට enter වෙන්න මොනව ද කරන්න ඔනේ ...

    මට Assistant Store Manager (Sales, Inventory, Cashier )විදියට 2 years experience තියෙනවා. Qualifications හදාගන්න ඔන එක path මොකක් ද?



    Please Advice


    Rep 5+
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,111
    25,233
    113
    UOM - Fashion design internal degree available, they conduct External short courses. Next you can check with Bradix college & Textile institute.
     
    • Like
    Reactions: yashandemel