Vitz or Swift

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    7OwhHwy.jpg

    1000 cc
    Ground clearance 140
    6fS8Ue8.jpg

    1000cc Turbo
    Ground clearance 120

    මේ දෙකෙන් මොකද්ද බන් හොඳ අදහස් කියපල්ලකෝ
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    7OwhHwy.jpg

    1000 cc
    Ground clearance 140
    6fS8Ue8.jpg

    1000cc Turbo
    Ground clearance 120

    මේ දෙකෙන් මොකද්ද බන් හොඳ අදහස් කියපල්ලකෝ

    VitZ new version thamai ithin .... kiyak wenawada brand new? :confused:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    කඳු පැති වලට Swift, තැනිතලා පැති වලට Vitz. මම බූස්ටර්ජෙට් ක්‍රමය ගැන වැඩිය දන්නෑ ඒත් Turbo වාහන ලංකාව වගේ උෂ්ණාධික දේශගුණ වලට ගැලපීම වෙනම බලන්න ඕන මොකද වැඩි තාපයක් ජනනය කරන නිසා. ඒවගේම ටර්බෝ ඒව ටිකක් සංකීර්ණයි,
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කඳු පැති වලට Swift, තැනිතලා පැති වලට Vitz. මම බූස්ටර්ජෙට් ක්‍රමය ගැන වැඩිය දන්නෑ ඒත් Turbo වාහන ලංකාව වගේ උෂ්ණාධික දේශගුණ වලට ගැලපීම වෙනම බලන්න ඕන මොකද වැඩි තාපයක් ජනනය කරන නිසා. ඒවගේම ටර්බෝ ඒව ටිකක් සංකීර්ණයි,
    ade ehemada machan thanks...:)
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Bump karapu reply karapu okkotama thanks... rep denda balu:(

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: HKavinda