Vitz, Wagon R, Alto වගේ පුන්චි ජපන් කාර්

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    වාහන ගෙන්නන්න ගත්තාම වාහන ගනන් අඩු වෙයි කියල හිතුවට, ගොඩක් උන් අලුත් ජපන් කාර් වල ප්‍රයිස් කැල්කියුලේට් කරනකොට Exchange rate එක 1 Yen = 2 LKR කියල ගන්නේ. ඒ වුනාට කලින් වගේ ජපානෙන් වාහන ගේන්න ගත්තොත් යෙන් එක රුපියල් 4 ට වත් යයි කියල හිතන්න පුලුවන්. (අවුරුදු 4 ම වාහන ආනයනය නවත්තල තිබුන නිසා) එහෙම වුනොත් බ්‍රෑන්ඩ් නිව් Vitz කාර් එක 13 Million වගේ වෙයිනෙ.)
     
    • Wow
    Reactions: wissnshaftler

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,648
    3,014
    113
    වාහන ගෙන්නන්න ගත්තාම වාහන ගනන් අඩු වෙයි කියල හිතුවට, ගොඩක් උන් අලුත් ජපන් කාර් වල ප්‍රයිස් කැල්කියුලේට් කරනකොට Exchange rate එක 1 Yen = 2 LKR කියල ගන්නේ. ඒ වුනාට කලින් වගේ ජපානෙන් වාහන ගේන්න ගත්තොත් යෙන් එක රුපියල් 4 ට වත් යයි කියල හිතන්න පුලුවන්. (අවුරුදු 4 ම වාහන ආනයනය නවත්තල තිබුන නිසා) එහෙම වුනොත් බ්‍රෑන්ඩ් නිව් Vitz කාර් එක 13 Million වගේ වෙයිනෙ.)
    ehema wadi wenna gattoth limit karai

    alto ekak 6M paninawa.
    echcchara wenna ba

    https://www.beforward.jp/stocklist/...iew_cnt=25/page=1/from_stocklist=1/kmode=and/
    ------ Post added on Jun 12, 2024 at 7:02 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    මං හිතන්නේ ඉන්දියාවෙන් විතරක් ගෙන්නයි

    මං හිතන්නේ ඉන්දියාවෙන් විතරක් ගෙන්නයි
    ------ Post added on Jun 12, 2024 at 8:29 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මං හිතන්නේ ඉන්දියාවෙන් විතරක් ගෙන්නයි

    මං හිතන්නේ ඉන්දියාවෙන් විතරක් ගෙන්නයි
    ------ Post added on Jun 12, 2024 at 8:29 PM
    :yes:
     
    • Like
    Reactions: kinkon

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Yen eka 4 yana wdya podak kyapnko

    isuru_

    2019 දී ශ්‍රි ලන්කාවට ජපානයෙන් කල මුලු ආනයනයේ වටිනාකම ඩොලර් මිලියන 875 කි. 2023 දී ලන්කාවට ජපානයෙන් කල මුලු ආනයනයේ වටිනාකම ඩොලර් මිලියන 190 කි.

    ආනයනික බාන්ඩ වල මිල යහලයාම් නොසලකා ගත් විට, 2019 වාහන ආනයනය සදහා ලන්කාව වැය කර ඇති මුදල ඩොලර් මිලියන 685 කි. වසර 4 ක් වාහන ආනයනය නවතා තිබූ නිසා 2024 වාහන තහනම අයින් කලොත් වාහන ආනයනයට වැය විය හැකි මුදල 685*4 ඩොලර් මිලියන 2740කි.

    https://tradingeconomics.com/sri-lanka/imports/japan

    මේ අනුව බලන විට 2019 ට සාපේක්ශව ජපානයෙන් වාහන ආනයන වියදම 2024 දී තුන් ගුනයකටත් වඩා වැඩිවනු ඇත.

    මෙවිට යෙන් 1 අගය දැන්ට වඩා 2 ගුණයකින් ඉහළ යාවියි සිතීම වැරදිද?

    Vitz was below 5M. Dollar is not increased by 2x.
    You do the math

    True. But new VAT 18% + You are now allowed only to import 2 years old vehicles.
    ------ Post added on Jun 12, 2024 at 9:40 PM
     
    • Wow
    Reactions: roj

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කාලකන්නි මිනිස්සු ඉන්න රටක් බන් used wagon r ජපන් වල ලක්ශ 10-15 මෙහෙ ලක්ශ 50යි. ජපන් වල ලක්ශ 40 ට CHR එකක් ගන්න පුලුවන්. ඔය ගනන් ජපන්නු දාලා තියෙන්නේ හරි වටිනාකමට.මුන් විකුනන ගනන් දැක්කම ලංකාවේ උන් පට්ට පවු.
     
    • Sad
    Reactions: krisco

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    isuru_

    2019 දී ශ්‍රි ලන්කාවට ජපානයෙන් කල මුලු ආනයනයේ වටිනාකම ඩොලර් මිලියන 875 කි. 2023 දී ලන්කාවට ජපානයෙන් කල මුලු ආනයනයේ වටිනාකම ඩොලර් මිලියන 190 කි.

    ආනයනික බාන්ඩ වල මිල යහලයාම් නොසලකා ගත් විට, 2019 වාහන ආනයනය සදහා ලන්කාව වැය කර ඇති මුදල ඩොලර් මිලියන 685 කි. වසර 4 ක් වාහන ආනයනය නවතා තිබූ නිසා 2024 වාහන තහනම අයින් කලොත් වාහන ආනයනයට වැය විය හැකි මුදල 685*4 ඩොලර් මිලියන 2740කි.

    https://tradingeconomics.com/sri-lanka/imports/japan

    මේ අනුව බලන විට 2019 ට සාපේක්ශව ජපානයෙන් වාහන ආනයන වියදම 2024 දී තුන් ගුනයකටත් වඩා වැඩිවනු ඇත.

    මෙවිට යෙන් 1 අගය දැන්ට වඩා 2 ගුණයකින් ඉහළ යාවියි සිතීම වැරදිද?

    True. But new VAT 18% + You are now allowed only to import 2 years old vehicles.
    ------ Post added on Jun 12, 2024 at 9:40 PM
    boru kiyanna epa yakoo. awurudu 4ka imports genna mehe kaluwonta shalli naa. vitz eka max 8 million
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Iti 2019 sampurna awrudatmane 685 mil gihin tyene. 2024 ta oka 4n multiply kare mona logic ekenda.

    https://tradingeconomics.com/sri-lanka/imports/japan

    ඔය ලින්ක් එකෙන් පහුගිය අවුරුදු 10 දිහා බලන්න. හැම අවුරුද්දකම ඔය වගේ ගානක් අපි ජපානයට යවල තියෙනව. මේ අවුරුදු 4 වාහන ආනයන තහනම නොතිබුනා නන් ඒත් හැම අවුරුද්දෙම ඔය වගේ ගානක් ජ්පානයට යයි කියල උපකල්පනය කරන්න පුලුවන්. 2024 තහනම අයින් උනාම 2020,2021,2022,2023 ජපන් වාහනයක් ගන්න හිටපු මිනිස්සු වාහන ඕඩර් නොකර ඉදිද?
     
    Attachments

    • Screenshot 2024-06-12 at 22-22-59 Sri Lanka Imports from Japan - 2024 Data 2025 Forecast 1990-...png
      Screenshot 2024-06-12 at 22-22-59 Sri Lanka Imports from Japan - 2024 Data 2025 Forecast 1990-...png
      24.1 KB · Views: 37