VIVA -DO NOT pay advance

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන්ද කියන්නේ ඕක මට :angry:
    උබ කිව්වේ ඕක පස්සට තුනක් දාපුවම හදට යනවා කියල විතරයි :baffled:

    :baffled: මම බොට කිව්වේ නැද්ද මෙහෙන් ගනින් කියල රී සේල් කරන එකක් !! කොහෙද කුලප්පුවනේ තිබ්බේ !! :oo:
     

    nite

    Member
    Oct 29, 2006
    752
    13
    0
    NT Lab
    ඹ elite එකකට advance කලාද ? ඔකේ ගානට option ටිකනම් හොදඊ, එඅත් යට වදිනවා, කියන තරම් තෙල් වැඩකරන්නේත් නෑ, ඒකනිසා මම ගත්තේ නැහැ .

    Machang Mama Manual Ekak Gaththa
    A/c Dala Petrol 15-16 Withara karanawa Yata Wadinne na Baya Wenna Epa Mama Sithulpahuweth Gihin Awa, Wahane Hondai Comfortable.
    Mata 3 months withara giya Enna.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර එකෙක් උබට ඇඩ්වයිස් දුන්නේ :lol::lol:
    මේ මචන් මොනවද බන් අර කියපු faults ටික මට කියපන්කො
    මගේ යාලුවෙක් advance දීල බලන් ඉන්නවා එනකන්



    :angry: අනේ පල යන්න මම මුට කිව්වා මේ කුන්ඩවාලේ ගන්න එපා කියල !! කව්ද දන්නේ නෑ යාළුවා ? අර ගහමුල ලමිස්සිද ? :P:rofl:
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඕක මාර ලුක් මචන් ඔප්සන්ස් ඔක්කොම එල
    BUT මචන් 660cc නේ

    ඔව්. එක නම් ඇත්ත මචෝ... එත් town run වලට තාම මම මේක ගත්තේ. වෙන මොකක්වත් මෙච්චර තෙල් නම් වැඩ කරන්නේ නෑ! මොකද මේක 660cc නිසයි !
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :angry: අනේ පල යන්න මම මුට කිව්වා මේ කුන්ඩවාලේ ගන්න එපා කියල !! කව්ද දන්නේ නෑ යාළුවා ? අර ගහමුල ලමිස්සිද ? :P:rofl:

    :dull::dull:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    උන්ගේ gas බලන්න වෙන නිසා තමයි මම Suzuki Alto එකක් ජපානෙන්ම යාලුවෙකුට කියල ගෙන්න ගත්තේ. මට නම් උනේ 24.5 lks විතර. දැන් නම් ඩොලර් වැඩි නිසා ගණන වෙයි. මෙහේ sell වෙන්නේ 25.5lks 26.5lks. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕන එකක් ගෙන්නලා දීතහැකි! :yes:

    මෙන්න භාණ්ඩේ !!

    vjvnrkztrsrx.jpg


    KOLLA , DAIHATSU HIJET 2007 OR MITSUBISHI MINICAB 2007 (YEAR EKA AWLAK NA , BUT AUTO GEAR , GAANA ADU 1K BALANNA PULUWANDA?)