ඉෆ් යුවර් කමිෂන් ඉස් ටෙන් පර්සන්ට් ඇන්ඩ් යූ'ව් අර්න්ඩ් 2.2 මිලියන්, දෙන් ටුවෙන්ටි ටූ මිලියන් බිස්නස් ඉස් ඩන් ඕල්රෙඩි.
සෝ මයි ක්වෙස්චන් වොස් "යු ආර් ඩුයින්ග් akunu sannayaka and ට්රයිටන් ෂෙල්?
සමහර වෙලාවට මම කියන දේවල් උබලට තේරෙන්නෙ නැහැAthal ekata thamayi. Me kiyala thiyenne.
සමහර වෙලාවට මම කියන දේවල් උබලට තේරෙන්නෙ නැහැ
මම දැනුත් කියනව මට පුලුවන් සමහර රටවල් වලට වීස අරන් දෙන්න..ඒක මේකෙ දැම්මම අහන්නෙ මම රෙජිස්ටර් වෙලා ඉන්නවද කියල.එහෙම නෑ.එතකොට මෙතන මගෙ ජාතකේ දිගාරිනවට වඩා හොදයි මම මාව දන්න ක්ලයන්ටට මේක ප්රමෝට් කරන එක..ඇමරිකාවට විසිට් එකක් සතියකට දෙනව කිව්වොත් උබල උඩපනීවි මම ජෙනුඉනෙ නෑ කියල.ඒත් ලබන සතියෙත් මම දෙන්නෙක් ව යවනව..ලක්ශ 6 කට විසිට් එකකට..එහෙම කියල මේ කඩේ තේ ගහන එකාව යවන්නෙ නෑ..යවන එකාට පෙර්සනැලිටි එක වගේම ටුවර් එකකට පෙන්නන්න ඕනෙ මුදලුත් තියෙන්න ඕනේ.දැන් කෞරුහරි ගොබ්බයෙක් අහයි සල්ලි තියනවනම් ඇමරිකාවට යන්න උබ මොකටද කියල..
ඒ ගොබ්බ කතාවට උත්තර දෙනවට වඩා හොදයි සල්ලි තියන එකෙකුට ඇප්ලයි කරල බලන්න කියන එක..

කිලෝ 21 සෙට් එකක් තියනව...
දෙන්නද...දෙන්නද....
අප්ඩේට් නම් ඉල්ලන්න එපා.....![]()

(1.)1737 VOC කාසි 1යි
(2.)1752 VOC කාසි 1යි
මෙන්න මේ VOC කාසි දෙක තියනවා මගෙ ලග මට කියහන්කො මේවා මේ දවස්වල යන ඇත්තම මාකට් ප්රයිස් එක පොඩි සල්ලි හදිස්සියකුත් තියන නිසා ගානකට ආවොත් දෙනවා
අයිල් ඩූ එනි ජෙනුඉන් බිස්නස් ඉෆ් ඉට්ස් සීම්ස් ටු බී ඕකේ බයි මය් සයිඩ්.
ඇන්ඩ් අයිල් ගෙට් මා පෝශන් වෙන් ඉට්ස් ගෙට් ෆිනිශ්ඩ්.තැත්ස් හව් අයි අන්ඩ් ඩිස් මච් ඔෆ් මනි

Api jeewath wenne lesiyen kawawath wishwasa karanna puluwan samajeka neweyine ban. Ithin saka karana eka sadaranayi.සමහර වෙලාවට මම කියන දේවල් උබලට තේරෙන්නෙ නැහැ