VOC බඩු පෙරමුන

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :cool::cool:
    ඉෆ් යුවර් කමිෂන් ඉස් ටෙන් පර්සන්ට් ඇන්ඩ් යූ'ව් අර්න්ඩ් 2.2 මිලියන්, දෙන් ටුවෙන්ටි ටූ මිලියන් බිස්නස් ඉස් ඩන් ඕල්රෙඩි.
    සෝ මයි ක්වෙස්චන් වොස් "යු ආර් ඩුයින්ග් akunu sannayaka and ට්‍රයිටන් ෂෙල්?

    අයිල් ඩූ එනි ජෙනුඉන් බිස්නස් ඉෆ් ඉට්ස් සීම්ස් ටු බී ඕකේ බයි මය් සයිඩ්.
    ඇන්ඩ් අයිල් ගෙට් මා පෝශන් වෙන් ඉට්ස් ගෙට් ෆිනිශ්ඩ්.තැත්ස් හව් අයි අන්ඩ් ඩිස් මච් ඔෆ් මනි
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Athal ekata thamayi. Me kiyala thiyenne.
    සමහර වෙලාවට මම කියන දේවල් උබලට තේරෙන්නෙ නැහැ
    මම දැනුත් කියනව මට පුලුවන් සමහර රටවල් වලට වීස අරන් දෙන්න..ඒක මේකෙ දැම්මම අහන්නෙ මම රෙජිස්ටර් වෙලා ඉන්නවද කියල.එහෙම නෑ.එතකොට මෙතන මගෙ ජාතකේ දිගාරිනවට වඩා හොදයි මම මාව දන්න ක්ලයන්ටට මේක ප්‍රමෝට් කරන එක..ඇමරිකාවට විසිට් එකක් සතියකට දෙනව කිව්වොත් උබල උඩපනීවි මම ජෙනුඉනෙ නෑ කියල.ඒත් ලබන සතියෙත් මම දෙන්නෙක් ව යවනව..ලක්ශ 6 කට විසිට් එකකට..එහෙම කියල මේ කඩේ තේ ගහන එකාව යවන්නෙ නෑ..යවන එකාට පෙර්සනැලිටි එක වගේම ටුවර් එකකට පෙන්නන්න ඕනෙ මුදලුත් තියෙන්න ඕනේ.දැන් කෞරුහරි ගොබ්බයෙක් අහයි සල්ලි තියනවනම් ඇමරිකාවට යන්න උබ මොකටද කියල..
    ඒ ගොබ්බ කතාවට උත්තර දෙනවට වඩා හොදයි සල්ලි තියන එකෙකුට ඇප්ලයි කරල බලන්න කියන එක..
     
    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28

    :lol::lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    (1.)1737 VOC කාසි 1යි

    (2.)1752 VOC කාසි 1යි

    මෙන්න මේ VOC කාසි දෙක තියනවා මගෙ ලග මට කියහන්කො මේවා මේ දවස්වල යන ඇත්තම මාකට් ප්‍රයිස් එක පොඩි සල්ලි හදිස්සියකුත් තියන නිසා ගානකට ආවොත් දෙනවා

    Rs 600 වගේ
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    අයිල් ඩූ එනි ජෙනුඉන් බිස්නස් ඉෆ් ඉට්ස් සීම්ස් ටු බී ඕකේ බයි මය් සයිඩ්.
    ඇන්ඩ් අයිල් ගෙට් මා පෝශන් වෙන් ඉට්ස් ගෙට් ෆිනිශ්ඩ්.තැත්ස් හව් අයි අන්ඩ් ඩිස් මච් ඔෆ් මනි

    :)
    ok bro. if there is anything, i'll contact you.
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    1929

    1929 රුපියල් 5 කොලයක් තියනව.මුස්ලිම් එකෙක් 20000ට ඉල්ලනව.ඒ ගානට පාඩුද ?
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    සමහර වෙලාවට මම කියන දේවල් උබලට තේරෙන්නෙ නැහැ
    මම දැනුත් කියනව මට පුලුවන් සමහර රටවල් වලට වීස අරන් දෙන්න..ඒක මේකෙ දැම්මම අහන්නෙ මම රෙජිස්ටර් වෙලා ඉන්නවද කියල.එහෙම නෑ.එතකොට මෙතන මගෙ ජාතකේ දිගාරිනවට වඩා හොදයි මම මාව දන්න ක්ලයන්ටට මේක ප්‍රමෝට් කරන එක..ඇමරිකාවට විසිට් එකක් සතියකට දෙනව කිව්වොත් උබල උඩපනීවි මම ජෙනුඉනෙ නෑ කියල.ඒත් ලබන සතියෙත් මම දෙන්නෙක් ව යවනව..ලක්ශ 6 කට විසිට් එකකට..එහෙම කියල මේ කඩේ තේ ගහන එකාව යවන්නෙ නෑ..යවන එකාට පෙර්සනැලිටි එක වගේම ටුවර් එකකට පෙන්නන්න ඕනෙ මුදලුත් තියෙන්න ඕනේ.දැන් කෞරුහරි ගොබ්බයෙක් අහයි සල්ලි තියනවනම් ඇමරිකාවට යන්න උබ මොකටද කියල..
    ඒ ගොබ්බ කතාවට උත්තර දෙනවට වඩා හොදයි සල්ලි තියන එකෙකුට ඇප්ලයි කරල බලන්න කියන එක..
    Api jeewath wenne lesiyen kawawath wishwasa karanna puluwan samajeka neweyine ban. Ithin saka karana eka sadaranayi.
     
    HMTL.prasad

    Member
    Jun 13, 2017
    5
    0
    0
    Antique pleat thiyenawa ,රැජින mark eka thiyena විකුණන ganna one,hoda ganak enawa nam denawa,,photos ewanna gmail hari fb link ekak ewanna.