මම දැනුත් මීටිමකට ගිහින් ආවෙ,
ෆන්ක්ශන් තියන එකකට,
ලොකු ගානක්,
සෙලර් ගෙ පැත්තෙන් කෝඩිනට් කලේ මම..
හිල්ටන් එකේ හම්බෞනේ..
බලමු හෙට හෝ අනිත්ද වැඩේ පත්තු වෙන්න ඕනේ බොහෝ දුරට..
මෙහෙම මිනිස්සු එක්ක වැඩ කරනකොට බයක් නෑ..
මොකද හුගක් වෙලාවට එන්නේ චෙකර් කියල නාටාමි ලුක් එකෙක් තියන එකෙක්...
ඌ දන්න දෙයක් නෑ මම තරම් වත්..
මේකෙ දෙපැත්තම ආව.
බලන්න යන වෙලාවෙම වැඩේ ඉවරකරනව
බඩු ඕකේ නම්.
ඔන්න ඔහොම වෙනවනම් තමයි හොද..