VOC බඩු පෙරමුන

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    open
    open

    meka hodaida bn

    මටත් කාලයක් තිබුන හිල්ටන් ලොබි එකට වෙලා කැපුචිනෝ එකයි 555 එකයි ගහපු..
    නිකම් නෙමෙයි කෝටිපති පිස්නස් කතා කරන්න ගිහින්.තේරුමක් නෑ..ඒව හොදයි සල්ලි තියන උන්ට කාලෙ ගෙවාගන්න කතාකර කර ඉන්න
    මේ වැඩේ හොදයි ඊට වඩා.උබල ලග තියන ඒව මම
    න්නව දැන්
    උබලගෙ PM මට ගොඩක් වැදගත්
    අනිව මම වැඩක් සැටමූල් කරන්නම්
    කාසි නම් ඉතින් බුද්දගයාවෙ ගිහින් කැටේකට දානව හොදයි..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කාසි
    ඔව් කාසි සදහා ඔප්ශන් දෙකක්
    එක
    දබදිව බුද්දගයාවට ගොස් කැටයකට දැමීම
    දෙක
    කාසි බූතයාට පිදීම
    සයිඩ් ඔප්සිනීස් එකකුත් තියෙයි
    -පහනක තිරය උඩ නොයේම සදහා පාවිච්චිය
    ඔන්න එහෙනම් හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රතු කෝමාරිකා සහ රිදී වට්ටක්කා තියනවද.?
    කිලෝ එකකට හොද මිලක් දෙන්නම්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :oo: මිල ගනන් සමග විමසන්න...
    තව අවැසි නම් රත් හදුන් ද තිබුනා.. :rolleyes:

    මට බයර් සිටිමි
    උබට බඩු තිබෙමු
    නම් කොම්මු
    ගාන කියන්න ඕනෙ කලින්
    මොකද අනිව නෙගෝසියේට් කරනව

    බොරුවට පික්චර් එපා
    වීඩියෝ කෝල් එකක් ඕනෙ බඩු තියනව කියල පෙන්නල
    ඕකේ නම් බයර් සල්ලි පෙන්නයි
    ඊටපස්සෙ කලාස් කියල පිනිස් කොම්මු
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කාසි
    ඔව් කාසි සදහා ඔප්ශන් දෙකක්
    එක
    දබදිව බුද්දගයාවට ගොස් කැටයකට දැමීම
    දෙක
    කාසි බූතයාට පිදීම
    සයිඩ් ඔප්සිනීස් එකකුත් තියෙයි
    -පහනක තිරය උඩ නොයේම සදහා පාවිච්චිය
    ඔන්න එහෙනම් හරිය

    වී ඔ සි නෙවෙයි ..

    මස්ස
    දඹදෙණි කාසි
    රන් කහවනු
    සේතු කාසි
    මසුරන්
    තන්ගම් මස්ස
    ස්ටීවර් ලන්දේසි හෙවත් තුට්ටු
    පනම්
    අඟුටුමස්ස
    මලක්කා
    කෘසාඩෝ
    චක්‍රම්
    ලාරිස්
    රන් පාගොදි
    රන් පනම්
    රීදි පනම්
    පතාග(රීක්ස් ඩොලර්
    දොයිතු
    ඔලන්ද සීලන්ත පළාතේ කාසි
    යුට්රැච්ට් පළාතේ කාසි
    හොලැන්ඩියාවේ
    කාසිබටහිරප්‍රිස්ලන්තයේ කාසි
    ජෙල්ඩර්ලන්තයේ කාසි
    තුට්ටු කාසි
    ෆාර්දින්
    බ්‍රිතාන්‍ය තුට්ටු
    පතාගය
    පනම්
    ඉන්දියානු රුපියල
    රුපියල් කාල
    රුපියල්භාගය

    මෙන්න මේවා ලංකාවේ පරණ කාසි ..හොයපන් පුලුවන්නම් මෙහෙ කාසි එකතු කරන එකෙක්ට හොද ගානකට විකුනන්න පුළුවන්





    රතු කෝමාරිකා සහ රිදී වට්ටක්කා තියනවද.?
    කිලෝ එකකට හොද මිලක් දෙන්නම්

    රතු කෝමාරිකා විකුනන්න පුළුවන් එකෙක් ඉන්නවනම් මටත් කියපන් වවල හරි දෙන්නං .... ඕව බයිලා බන් ... :D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වී ඔ සි නෙවෙයි ..

    මස්ස
    දඹදෙණි කාසි
    රන් කහවනු
    සේතු කාසි
    මසුරන්
    තන්ගම් මස්ස
    ස්ටීවර් ලන්දේසි හෙවත් තුට්ටු
    පනම්
    අඟුටුමස්ස
    මලක්කා
    කෘසාඩෝ
    චක්‍රම්
    ලාරිස්
    රන් පාගොදි
    රන් පනම්
    රීදි පනම්
    පතාග(රීක්ස් ඩොලර්
    දොයිතු
    ඔලන්ද සීලන්ත පළාතේ කාසි
    යුට්රැච්ට් පළාතේ කාසි
    හොලැන්ඩියාවේ
    කාසිබටහිරප්‍රිස්ලන්තයේ කාසි
    ජෙල්ඩර්ලන්තයේ කාසි
    තුට්ටු කාසි
    ෆාර්දින්
    බ්‍රිතාන්‍ය තුට්ටු
    පතාගය
    පනම්
    ඉන්දියානු රුපියල
    රුපියල් කාල
    රුපියල්භාගය

    මෙන්න මේවා ලංකාවේ පරණ කාසි ..හොයපන් පුලුවන්නම් මෙහෙ කාසි එකතු කරන එකෙක්ට හොද ගානකට විකුනන්න පුළුවන්







    රතු කෝමාරිකා විකුනන්න පුළුවන් එකෙක් ඉන්නවනම් මටත් කියපන් වවල හරි දෙන්නං .... ඕව බයිලා බන් ... :D[/


    උබ මාර ඩෑල් එකක් නෙ බම්
    ඉතිහාසයට උබාදියක් තියන මම වත් ඔච්චර දන්නෙ නැහැනේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ.. මල්බීරියෝ.. මම යනවා කියලා ගියා නේද.
    කොහොමද උඹේ වොෂින් මැෂින් එක විකිණුනාද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආ.. මල්බීරියෝ.. මම යනවා කියලා ගියා නේද.
    කොහොමද උඹේ වොෂින් මැෂින් එක විකිණුනාද?

    මේකෙ ඔරිජිනල් බිස්නස් හරිගියේ නෑ බන් මට,
    අයිනුනත් ටිකක් ෆ්‍රී වෙනකොට ලොග් වෙන්න හිතෙනව
    බඩු විකුනුව
    තව බෆල් වගයක් එහෙම තියනව
    කෙන්වූඩ් ඈම්ප් එකෙක් එහෙමත් තියනව
    ඒක ඊබය් එකේ ඩොලර් 800 විතර
    මම බැලුවෙ 30 කට දෙන්න එකෙක් 25 කට ඉල්ලුව
    බෑ දීල
    ඔනෙය් එකා එනකම් ඉන්නව
    මේ ෆෝරම් එක හොදයි ආතල් ගන්න
    බිස්නස් නම් මන්ද බන් මේකෙ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකෙ ඔරිජිනල් බිස්නස් හරිගියේ නෑ බන් මට,
    අයිනුනත් ටිකක් ෆ්‍රී වෙනකොට ලොග් වෙන්න හිතෙනව
    බඩු විකුනුව
    තව බෆල් වගයක් එහෙම තියනව
    කෙන්වූඩ් ඈම්ප් එකෙක් එහෙමත් තියනව
    ඒක ඊබය් එකේ ඩොලර් 800 විතර
    මම බැලුවෙ 30 කට දෙන්න එකෙක් 25 කට ඉල්ලුව
    බෑ දීල
    ඔනෙය් එකා එනකම් ඉන්නව
    මේ ෆෝරම් එක හොදයි ආතල් ගන්න
    බිස්නස් නම් මන්ද බන් මේකෙ..

    උඹ බිස්නස් කරන විදිහට ගොඩක් උන් හිතන්නේ ආතල් එකට ත්‍රෙඩ් එක දානවා කියලා මචං ඒකයි.
     
    • Like
    Reactions: mama malberry wemi

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    VOC බඩු පෙරමුන
    ඕව් එන්න
    ඔබ ලග තිබෙන වේස බඩු ටික මෙතන කමෙන්ට් කරන්න
    බයර් ද සෙලර් ද කියලත් දාන්න හරිය
    එතකොට අපිට මේ බාදක ජයගෙන
    නිකම් ම කෝටිපතියො වෙන්න පුලුවන්
    අපේ පෙරමුනට ජය වේවා

    :eek::eek::eek::eek::eek: ඔක්කොම දුන්නා බන් :rofl::D