Gedaradi Water bag eka damage wela Prof. Tiran diasta call kara. Ewelema answer kara. Tiran Dias Wena rataka tour ekaka hitiye ewele. Ewelema VOG. Madhura Jayawardhana ewwa within 30 minutes delivery ekata.
මදුර ජයවර්ධනත් හොඳ ඩොක්ටර් කෙනෙක්.. හරිම කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක්. පොඩ්ඩක් වත් ලොකු සීන් නෑ...Gedaradi Water bag eka damage wela Prof. Tiran diasta call kara. Ewelema answer kara. Tiran Dias Wena rataka tour ekaka hitiye ewele. Ewelema VOG. Madhura Jayawardhana ewwa within 30 minutes delivery ekata.
Any experience with Dr. Sunil Fernando?
doctors la kiyana jathiya mudalata wikinila iwarai ban lankawe. karanna deyak nathi kamatai polin wala inna bari kamatai private channel karan yanne apiවිජිත් විද්‍යාභූශණ තමයි චාටර්ම. මගේ වයිෆ් මුලින්ම ප්‍රෙග්නන්ට් උන වෙලාවේ හැමෝම හොදයි කිව්ව නිසා ගිහින් චැනල් කලා. චැනල් එකට පෙන්නන්නම පැය 6කට වඩා හිටියා නයින් හාර්ට්ස් එකේ. ඊට පස්සෙ දවසක් වයිෆ්ට අමාරු උනා. බ්ලීඩ් වෙනව ඉවරයක් නෑ. මන් මූට කතා කරන්න බැළුවම ඌ නිවාඩුලු. එනකන් මුකුත් කරන්න බෑලු. මන් කිව්වා කෝඩිනේටින් ඉන්න කෙල්ලට මූට කතා කරලා අහපන් කියලා. මේ පකයා නිවාඩු නිසා ෆෝන් ආන්ස්වර් කරන් නැතිළු. මගේ අයියා කෙනෙක් හිටිය ඩොක්ට කෙනෙක්. මිනිහට කතා කලාම මිනිහා අදුරනවා භූශණයව. මිනිහා මට නොම්මරේ දුන්නා කතා කරන්න කියලා. ඒ නොම්මරේට කතා කරපුවම බුවා අන්ස්වර් කලා. මන් ප්‍රශ්ණෙ කියන්න පටන් ගන්න කොටම මගෙන් ඇහුවා කවුද නොම්මරේ දුන්නේ කියලා. මට බැන්නා මිනිහා නිවාඩු නිසා කරදර කරන්න එපා කියලා. අමාරුනම් ආසිරි එකට ගෙනියන්න කිව්වා. අයියටත් කියන්න කිව්වා මිනිහගෙ නොම්මරේ කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා ඌ ෆොන් එක කට් කලා. මං ගම්පහ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්ටයි මිඩ්වයිෆ් ටයි කතා කරලා සිද්දිය කිව්වම දෙන්නම කිව්වා ඇදටම වෙලා බෙඩ් රෙස්ට් කරන්න කියලා. හවස් වෙද්දි අඩු නොවුනොත් ආයි කෝල් කරන්න කියලා පර්සනල් නොම්මරෙත් දුන්නා. හවස් වෙද්දි අඩු නෑ. මිඩ් වයිෆ් ඇවිල්ලා බැළුවා. ඩොක්ටට කත කලා. සිද්දිය කිව්වා. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට ගන්න කිව්වා. අන්තිමට ගම්පහ හොස්පිටල් එකට එක්කන් ගිහින් තමයි වයිෆ්ව බේර ගත්තේ. බබා නැති උනා. මූ හොදයි ඔය ලෝකෙට පොශ් කියලා පෙන්නන්න හදන එවුන්ට.
හොදම දේ ගෙවල් ලගම හොස්පිටල් එකේ වී.ඕ.ජී. ට පෙන්නන එක. මොකද හදිස්සියේ අමාරු උනොත් ඔය ලොන්තයො හොයන්න බෑ. ගෙවල් ලග හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ. අනික අනිවාර්යෙන් මිඩ්වයිෆ්ට කියලා තියන්න ඕනේ. ඒ මිනිස්සු හොදයි. ඕන වෙලාවක උද්ව්වට එනවා.
අපිත් ඇනෝමලි ස්කෑන් 1ක කරේ ටිරාන් ඩයස් ඩොක්ටගෙන්. හොදටම හොදයි. හොදට බලනවා.Prof. Tiran Dias කොහොමද? මෙයා හොදයිද? මේ doctor government hospital එකක වැඩ කරනවද? මේ VOG doctor එක්ක ඔයාලගේ experience තියෙනවනම් පොඩ්ඩක් කියන්න. Baby Delivery සදහා ඔයාලා Recommend කරන වෙන හොද VOG doctor කෙනෙක් ඉන්නවනම් ඒකත් කියන්න. Thanks guys
මම නම් දන්න එකෙක් යවන්නෑ මෙයා ගාවට.......Dr. AJITH RAJAPAKSHA
100 ට 200ක් ඇත්ත ......විජිත් විද්‍යාභූශණ තමයි චාටර්ම. මගේ වයිෆ් මුලින්ම ප්‍රෙග්නන්ට් උන වෙලාවේ හැමෝම හොදයි කිව්ව නිසා ගිහින් චැනල් කලා. චැනල් එකට පෙන්නන්නම පැය 6කට වඩා හිටියා නයින් හාර්ට්ස් එකේ. ඊට පස්සෙ දවසක් වයිෆ්ට අමාරු උනා. බ්ලීඩ් වෙනව ඉවරයක් නෑ. මන් මූට කතා කරන්න බැළුවම ඌ නිවාඩුලු. එනකන් මුකුත් කරන්න බෑලු. මන් කිව්වා කෝඩිනේටින් ඉන්න කෙල්ලට මූට කතා කරලා අහපන් කියලා. මේ පකයා නිවාඩු නිසා ෆෝන් ආන්ස්වර් කරන් නැතිළු. මගේ අයියා කෙනෙක් හිටිය ඩොක්ට කෙනෙක්. මිනිහට කතා කලාම මිනිහා අදුරනවා භූශණයව. මිනිහා මට නොම්මරේ දුන්නා කතා කරන්න කියලා. ඒ නොම්මරේට කතා කරපුවම බුවා අන්ස්වර් කලා. මන් ප්‍රශ්ණෙ කියන්න පටන් ගන්න කොටම මගෙන් ඇහුවා කවුද නොම්මරේ දුන්නේ කියලා. මට බැන්නා මිනිහා නිවාඩු නිසා කරදර කරන්න එපා කියලා. අමාරුනම් ආසිරි එකට ගෙනියන්න කිව්වා. අයියටත් කියන්න කිව්වා මිනිහගෙ නොම්මරේ කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා ඌ ෆොන් එක කට් කලා. මං ගම්පහ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්ටයි මිඩ්වයිෆ් ටයි කතා කරලා සිද්දිය කිව්වම දෙන්නම කිව්වා ඇදටම වෙලා බෙඩ් රෙස්ට් කරන්න කියලා. හවස් වෙද්දි අඩු නොවුනොත් ආයි කෝල් කරන්න කියලා පර්සනල් නොම්මරෙත් දුන්නා. හවස් වෙද්දි අඩු නෑ. මිඩ් වයිෆ් ඇවිල්ලා බැළුවා. ඩොක්ටට කත කලා. සිද්දිය කිව්වා. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට ගන්න කිව්වා. අන්තිමට ගම්පහ හොස්පිටල් එකට එක්කන් ගිහින් තමයි වයිෆ්ව බේර ගත්තේ. බබා නැති උනා. මූ හොදයි ඔය ලෝකෙට පොශ් කියලා පෙන්නන්න හදන එවුන්ට.
හොදම දේ ගෙවල් ලගම හොස්පිටල් එකේ වී.ඕ.ජී. ට පෙන්නන එක. මොකද හදිස්සියේ අමාරු උනොත් ඔය ලොන්තයො හොයන්න බෑ. ගෙවල් ලග හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ. අනික අනිවාර්යෙන් මිඩ්වයිෆ්ට කියලා තියන්න ඕනේ. ඒ මිනිස්සු හොදයි. ඕන වෙලාවක උද්ව්වට එනවා.
මෙහෙමයි මචන් , එක එකාගේ personal experience එක එක විදියයි, මගේ නම් දැනට ටික කාලෙකට කලින් කොල්ලෝ දෙන්නම ගත්තේ Dr. RAJAPAKSHA , ඔව් සීසේරියන් & Ninewells එකේ. මගේ අදහස නම් අපි සල්ලි හම්බකරන්නේ සැපට ඉන්න , ඉතින් මම පට්ට කැමතියි දරුවෙක් ලැබෙනවා වගේ මම සන්තෝස වෙන මොහොතක, මම ලබන සතුට මට දෙන මගේ wifeටත් දසමයකවත් දුකක් වේදනාවක් නැතිව අපේ පොඩිඑකා මේ ලෝකෙට එනවට, ඒ වෙනුවෙන් මම මට ගෙවන්න වන උපරිම මිල ගෙවන්න සුදානම් , උඹ වැරදියට හිතන්න එපා මම මහලොකු සල්ලි කාරයෙක් කියලා පෙන්වන්න පොරටෝක් දෙනවා කියලා , එහෙම නෑ මමත් සාමාන්‍ය කෙනෙක්. අනික හදවත පැත්තකින් තියලා මොලයට ප්‍රමුකතාවය දෙන්න වෙන ප්‍රශ්නවලට මෙDr ගාව විසඳුම් තියෙනවා. මම මේ කිවුවේ මගේ අදහස එකට උඹට එකග වෙන්න හෝ නොවෙන්න පුළුවන්. දැනට ටික කාලෙකට කලින් මගේ experience එක දැන් තත්වය වෙනස් වෙළද දන්නේ නෑමම නම් දන්න එකෙක් යවන්නෑ මෙයා ගාවට.......
සල්ලි පස්සෙ මයන කෙනෙක් .....
මොකක් හරී අමාරුවක් වෙලා හදිස්සිය ට කෝල් එකක් දුන්නම රෙකෝඩින්ග් එකක් යනව මෙන්න මේ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා එයාව ඉල්ලන්න කියල .....
චැනලින් වල ඇතුලට ගත්තට පස්සෙ පුළුවන් ඉක්මනට එලියට යවන්න හදිස්සිය .....
වයිෆ්ට ගිය පලවෙනි පාර දුන්න කෑම ලිස්ට් එකක් , කන්න තියා හිතන්නවත් බෑ.... ඔක්කොම වමනේ.....
මට තේරුණු විදියට මෙයාල වගේ අය කරන්නෙ අන්වශ්ය විදියට එක එක කෑම බීම දීල මෙයාල බබාල නෝමල් ඩිලිවරි අමාරු වෙන්න ලොකු කරනව බඩේදිම....
ඊට පස්සෙ දෙමාපියන් ව ඉබේම සීසේරියන් කරන තැනට තල්ලු කරනව.... සල්ලි ගැරීම පිනිස....
මම ඊලගට ගිය ඩොක්ට ඔය කෑම බීම ගන්න බැරි නම් නැවත්වන්න කිව්ව ලිස්ට් එකම.....
pandara unat pora mara active. Ona deyak ahanna puluwan. Call ekak dunnot hadissi welawaka aniwa answer karanawa.
habai porath hodai. loku scene na.Wht? mam giya hama dawasema oya eka eka ewwa ganath kiyewwa math ekka wifewa scan ekata lasthi karanakam.Mage duwawa hambenna pennuwe Dr. Tiran ta. Matanam Dr. hodatama hodayi. Mula idanma baluwe eya. Katha karanawa hari adui. Eth prashnayak ahuwoth hodata pahadili karala denawa.
Adata hariyatama kellata aurudu 2![]()
Wht? mam giya hama dawasema oya eka eka ewwa ganath kiyewwa math ekka wifewa scan ekata lasthi karanakam.
anika call eken ahanna puluwan one deyak. prescriptionuth Whatsapp karala thiyenawa.