මචංලා කොහොමද? ඕගොල්ලො දන්නවද voice mail greeting එකක් setup කරගන්නෙ කොහොමද කියලා? අඩුමගානේ අපි ගාව තියෙන සිංදුවක් හරි කෝල් ගන්න එකාට ඇහෙන්න. හරියට breaking bad tv series එකේ වගේ.කරපු අය ඉන්නවද? phone එක answer කරේ නැත්තන් කෝල් කරපු කෙනාට අපිට ලැබෙන්න voice එකක් record කරලා තියන්න පුළුවන් විදිහට හදන්න දන්නවද?