Volin පන්තියක් තාම හොයන්නේ ( කොලබ අවට ) ???

Chuty_Duwa

Member
Jan 3, 2018
9
2
0
Violin පන්තියක් තාම හොයන්නේ ( කොලබ අවට ) ???

මුල ඉදන් violin ඉගේන ගන්න හොද පන්ති තියන තැනක් කියන්නකෝ .කොලබ අවට තාම හොයන්නේ
 
Last edited:

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Kottawe tiyenawa....kottawa pahu karala Homagama pettata eddi Makumbuta Boo gaha gawa idan 50m witara left side eke.....
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Try This..
    මම O/L කරන කාලේ මේ පන්තියට තමා ගියේ..


    26231536_2065749590118310_176672476179106331_n.jpg