****VOTE YOUR RISING STAR****

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ehjgpy.gif






    rising.gif









    .....එළකිරි RISING STAR සදහා ඡන්දය ප්‍රකාශ කිරීම.....
    (කරුනාකර චන්දය ප්‍රකාශ කිරීමට පෙර මෙය හොදින් කියවන්න.....)



    එළකිරි RISING STAR තරගය පවත්වනු ලබන්නේ,මෙම වසරේදී අපහා එක්වී එලකිරියට සහ එහි සාමාජිකයන්ට වැඩිම සේවයක් ඉටුකල ජනප්‍රියම නැගීඑන සාමාජිකයා සොයාගැනීමේ අරමුණෙනි..මෙහිදී නවක සාමාජිකයන් 16 දෙනෙකුගේ පමණ නම් යෝජනාවී තිබුනත්,,ඔව්න් අතරින් ඔබට වඩාත් වැඩි සේවයක් ඉටුකළ 10 දෙනෙකු අපවිසින් තෝරාගන්නා ලදී.එහිදී එක් සාමාජිකයකු මෙම තරගයට එක්වීමට අකමැතිවුනු බැවින් සුදුසුකම් ලයිස්තුවේ ඊළගට සිටි සාමාජිකයාව තරගයට එක්කරනලදී.ඔව්න් තෝරාගැනීමේදී ඔහුට හිමි කොටු ගණන,,දමා අති ත්‍රෙඩ් ගණන,,දිනකට ඔහුවිසින් දමනාලද POST ගණනේ සාමාන්‍ය ආදී කරුණු මුලිකව සලකාබලා ඇත..ඉතින් මොවුන් දසදෙනාගෙන් ඔබට වඩාත්ම සේවයක් ඉටුකළ තැනැත්තන්ට ඔබගේ වටිනා මනාපය ලභාදෙනමෙන් අප ඔබසැමගෙන් ඉතා ගව්රවයෙන් ඉල්ලාසිටිනවා...



    OscFE.jpg






    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png



    .......අවසන්වටය නියෝජනය කරණුලබන සාමාජිකයින් 10 දෙනා.......


    avatar386969_56.gif

    33000W



    avatar391748_8.gif


    රත්තරං



    avatar402124_10.gif

    මම කට්ටා



    avatar390152_5.gif

    චිරි චිරි වැස්ස








    profilepic392858_8.gif

    AD Udara







    avatar387843_6.gif

    Meva









    avatar411624_1.gif

    IDG








    avatar438963_1.gif

    nVIDIA








    avatar426511_1.gif

    Dark Wolf







    avatar407865_1.gif

    එළකිරි කොල්ලෙක්




    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png





    ris.gif




    .....මෙම තරගය සදහා වලන්ගු වන නීතිමාලාව පහත පරිදිවේ.....

    # එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    #ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා PM, VM මගින් ඉල්ලීම් කර හැක . නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්





    .....පහත දැක්වෙන සාමාජිකයන් මෙම තරගාවලිය සංවිධානය සහ විනිශ්චය කරනානිසා තරග සදහා සහභාගිකර නොගැනුණි.....


    RePost බුවා

    AWRORA

    0716aravinda

    sasliit

    Dj ice cold

    dath kibula

    mjayantha







    ek-starr.gif







    .....අපගේ සුවිශේෂී ස්තුතිය.....


    GTRZ
    avatar1_1.gif


    TinTin123
    avatar95387_1.gif


    Gayankuwait
    avatar312790_40.gif


    DJnet
    avatar28940_6.gif


    shenu
    avatar86432_15.gif


    AWRORA

    avatar89972_47.gif



    සහ නන් අයුරින් අපහට උදව් උපකාර කලසැමට.





    6mkRT.jpg
    wfu85.jpg
    bRhHB.jpg
    IdyrU.jpg






    තරග සියල්ලටම තරගවදිනා සියලුම සාමාජිකයන්ට මාගේ උණුසුම් සුභපැතුම් !!!!





    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png

    IVOUV.png

    IVOUV.png

    IVOUV.png
    IVOUV.png

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png






    .....මෙම තරගය 2012,12,04 අගහරුවාදා දින රාත්‍රී 10.45ට අවසන් කරනබව කරුණාවෙන් සලකන්න.....

     
    Last edited:
    • Like
    Reactions: Honest-killer