0cean

Member
May 25, 2017
841
58
0
N/A
මචන් උබලා ගහගෙන මාරාගනින්. අවුලක් නැහැ. කොහොමත් ගොන් හැත්ත හිටියත් වැඩක් නැහැ. හැබැයි ඔය VPN ගැන හැම තැනම කතා කරලා එක චා කරන්න එපා. අනිතිමට හදිස්සියකට ඕකත් නැති වෙනවා.

මෙහෙම ගියොත් ලංකාවේ VPN තහනම් කරනවා. :dull:

Puhh3f7.jpg
 
Last edited:

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,428
    1,691
    113
    Ow bn.. VPN ekak use karanawan thamange paduwe eka use karapalla.. Wena ewunta kiyanna epa use karana VPN eka
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,282
    12,821
    113
    38
    Opera VPN බ්ලොක් කරලා
    Superfreevpn.com බ්ලොක් කරලා අනිත් ඒවාට බඩු හම්බෙයි ඉක්මනට ඔය පේජ් කාරයෝ තමයි Internet එක කෑවේ
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Opera VPN බ්ලොක් කරලා
    Superfreevpn.com බ්ලොක් කරලා අනිත් ඒවාට බඩු හම්බෙයි ඉක්මනට ඔය පේජ් කාරයෝ තමයි Internet එක කෑවේ

    Sirawata wada nadda bn..?
    Traffic eka nisada nathnam Gov eken block karalada..?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,282
    12,821
    113
    38
    Sirawata wada nadda bn..?
    Traffic eka nisada nathnam Gov eken block karalada..?

    Opera නම් බ්ලොක් මම දැක්කා තව තිඩ් එක්ක වෙන කෙනක් කියලා තියෙනවා වැඩ නෑ කියලා. ෆේස් බුක් එන අඩු කුලේ පර හැත්ත නිසා තමයි මෙහෙම උනේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,273
    8,594
    113
    Kotahena
    Sirawata wada nadda bn..?
    Traffic eka nisada nathnam Gov eken block karalada..?

    Government එකෙන් block කරලා තියෙන්නෙ opera VPN එක.

    එහෙම block කරලා නවත්තන්න බැහැ බං VPN බැරි උනාට තව ඕන තරම් ක්‍රම තියෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,282
    12,821
    113
    38
    Government එකෙන් block කරලා තියෙන්නෙ opera VPN එක.

    එහෙම block කරලා නවත්තන්න බැහැ බං VPN බැරි උනාට තව ඕන තරම් ක්‍රම තියෙනවා.

    අය unblock කරන එකකුත් නෑ Opera VPN මන් හිතන විදියට
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Opera නම් බ්ලොක් මම දැක්කා තව තිඩ් එක්ක වෙන කෙනක් කියලා තියෙනවා වැඩ නෑ කියලා. ෆේස් බුක් එන අඩු කුලේ පර හැත්ත නිසා තමයි මෙහෙම උනේ
    මටත් FB එපා උනේ ඕකුන් හින්දා. ඕන එකටයි එපා එකටයි හැම එකටම post හද හද දානවා. time line එක ගන්ඩ දෙයක් නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මටත් FB එපා උනේ ඕකුන් හින්දා. ඕන එකටයි එපා එකටයි හැම එකටම post හද හද දානවා. time line එක ගන්ඩ දෙයක් නෑ.

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆී වයිෆයි බැලුමෙ එල්ලල fb යන නoගිල මල්ලිලට නොමිලේ දෙන්ඩ ආව වද රනිලගෙ පාන්ඩුව......ඕව තමයි අපි ඒකාලෙම කියුවෙ දැන් හරිනෙ...