VR යූස් කරන අය ඒන්න
මට ලොකු අාසාවක් තියනව VR ඒකක් ගන්න (game play කරන්න ). ගොඩක් අය කියන්නෙ oculus & HTC vive ඒක නැතිව අනිත් ඒව ගන්න ඒපා කියල. ඒ්ත් oculus ඒක 400$ HTC vive ඒක 600$ ද කොහෙද. අනික මගේ GPU ඒහෙමත් Upgrade කරන්න වෙන නිසා වැඩේ පාඩුයි
මම දැක්ක gearbest ඒකෙ 150$ ට වගෙත් Chinese ඒ්ව තියනව
RIFTcat කියල සොස්ට්වෙයා ඒකකින් mobile phone VR ඒක steam ඒකට කනෙක්ට් කරල oculus ඒකෙ කරන ඔන ඒකක් කරන්න පුලුවන් කියල reddit ඒකේ දැක්ක
මම දන්නෙ නෑ oculus ඒකක් ඒක්ක ගත්තම mobile VR ඒකක quality ෙකාෙහාමද කියල. use කරපු අයගෙන් අදහස් දැනගන්න කැමතියි
උබල යූස් කරන හොද quality mobile VR ටිකක් දාපල්ල බලන්න.
අාහ් තව Hand tracking ගන්නත් ක්‍රමයක් හොයාන්න ඔ්න

මට ලොකු අාසාවක් තියනව VR ඒකක් ගන්න (game play කරන්න ). ගොඩක් අය කියන්නෙ oculus & HTC vive ඒක නැතිව අනිත් ඒව ගන්න ඒපා කියල. ඒ්ත් oculus ඒක 400$ HTC vive ඒක 600$ ද කොහෙද. අනික මගේ GPU ඒහෙමත් Upgrade කරන්න වෙන නිසා වැඩේ පාඩුයි

මම දැක්ක gearbest ඒකෙ 150$ ට වගෙත් Chinese ඒ්ව තියනවRIFTcat කියල සොස්ට්වෙයා ඒකකින් mobile phone VR ඒක steam ඒකට කනෙක්ට් කරල oculus ඒකෙ කරන ඔන ඒකක් කරන්න පුලුවන් කියල reddit ඒකේ දැක්ක

Last edited: