VR යූස් කරන අය ඒන්න

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    VR යූස් කරන අය ඒන්න

    මට ලොකු අාසාවක් තියනව VR ඒකක් ගන්න (game play කරන්න ). ගොඩක් අය කියන්නෙ oculus & HTC vive ඒක නැතිව අනිත් ඒව ගන්න ඒපා කියල. ඒ්ත් oculus ඒක 400$ HTC vive ඒක 600$ ද කොහෙද. අනික මගේ GPU ඒහෙමත් Upgrade කරන්න වෙන නිසා වැඩේ පාඩුයි:rolleyes::rolleyes: මම දැක්ක gearbest ඒකෙ 150$ ට වගෙත් Chinese ඒ්ව තියනව

    RIFTcat කියල සොස්ට්වෙයා ඒකකින් mobile phone VR ඒක steam ඒකට කනෙක්ට් කරල oculus ඒකෙ කරන ඔන ඒකක් කරන්න පුලුවන් කියල reddit ඒකේ දැක්ක

    මම දන්නෙ නෑ oculus ඒකක් ඒක්ක ගත්තම mobile VR ඒකක quality ෙකාෙහාමද කියල. use කරපු අයගෙන් අදහස් දැනගන්න කැමතියි

    උබල යූස් කරන හොද quality mobile VR ටිකක් දාපල්ල බලන්න.

    අාහ් තව Hand tracking ගන්නත් ක්‍රමයක් හොයාන්න ඔ්න:sorry::sorry:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මචන් තාම VR technology එකේ මුල් හරියේ අපි ඉන්නේ. කැමති නම් අරගෙන බලන්න එත් හරියට technology එක develop වෙලා. Games , Videos එහෙම එන්න තව අවුරුද්දක් දෙකක්වත් යයි
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    10mvr86.jpg