VS වල වේගයෙන් වැඩ කරමු

Cricsus

Member
Feb 18, 2013
110
13
0
Wellawatte
VS වල වේගයෙන් වැඩ කරමු

Developer කෙනෙක්ගේ හැකියාව මනින එක විදියක් තමා code කරන්න පුලුවන් වේගේ. කොච්චර හොදට shortcuts පාවිච්චි කරනවාද, යම් කිසි වෙලාවක් තුල කොච්චර කෝඩ් ලියනවාද කියන කෝඩ් කොච්චර ඔප්ටිමයිස්ද කියන එක එහෙම සෑහෙන වැදගත්. මෙන්න මේ ලිපියෙන් ඒ ගැන හොදට සදහන් වෙනවා.

http://www.malindesilva.net/2013/08/visual-studio-shortcuts-that-save-my.html

කට්ටිය එක්ක ශෙයා කරන්නත් අමතක කරන්න එපා හොදේ...
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම දැක්ක ඔයා මේ බ්ලොග් එකේ Post ගැනම කියනවා !
    ex: windows 8 vs andorid වගේ

    මේ බ්ලොග් එක ඔයාගේ නම් කෙලින්ම කියන්න ඒ ගැන !

    "මෙන්න මේ ලිපියෙන් ඒ ගැන හොදට සදහන් වෙනවා." කියලා ...වටින් ගොඩින් කියන්නේ නැතිව !

    මොකටද ? කාටද ? බය වෙන්නේ
    තමන්ගේ අදහස් කියන්න !

    ඕනම දෙයක් කෙලින් කියන්න බය වීම ගොඩක් අපේ යට තියෙන දෙයක් !

    වලියකට නෙමේ කිව්වේ ? මේකේ දැන් join වන අය එන්නේ වලියටම නිසා !
     
    Last edited:

    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    මම දැක්ක ඔයා මේ බ්ලොග් එකේ Post ගැනම කියනවා !
    ex: windows 8 vs andorid වගේ

    මේ බ්ලොග් එක ඔයාගේ නම් කෙලින්ම කියන්න ඒ ගැන !

    "මෙන්න මේ ලිපියෙන් ඒ ගැන හොදට සදහන් වෙනවා." කියලා ...වටින් ගොඩින් කියන්නේ නැතිව !

    මොකටද ? කාටද ? බය වෙන්නේ
    තමන්ගේ අදහස් කියන්න !

    ඕනම දෙයක් කෙලින් කියන්න බය වීම ගොඩක් අපේ යට තියෙන දෙයක් !

    වලියකට නෙමේ කිව්වේ ? මේකේ දැන් join වන අය එන්නේ වලියටම නිසා !

    ow blog eka mage thamai. Eke itin hangannawath bayawennawath deyak nahane. vatin godain kiyanna uthsaha kaleth na. oya mama liyana samanya widiya.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    හොද දෙයක් නම් මචො, ලිව්වෙත් ඔයානම්, , මෙතන දාන්න, ලින්ක්ස් දාන එක වැඩක් නැ,, මම නම් කවදාවත් පිටට යන links visit කරන්නෙ නැ,, ඒත් හොද thread එකක් මෙතන දාලා, තව බලන්න ඕන නම් මගෙ blog එකට එන්න කිව්වා නම් අනිවා එනවා, කියනවා නම් ads දාලා තියෙන links උනත් click කරන්නම්, ,,,,,,

    :)

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...

    හොද දෙයක් නම් මචො, ලිව්වෙත් ඔයානම්, , මෙතන දාන්න, ලින්ක්ස් දාන එක වැඩක් නැ,, මම නම් කවදාවත් පිටට යන links visit කරන්නෙ නැ,, ඒත් හොද thread එකක් මෙතන දාලා, තව බලන්න ඕන නම් මගෙ blog එකට එන්න කිව්වා නම් අනිවා එනවා, කියනවා නම් ads දාලා තියෙන links උනත් click කරන්නම්, ,,,,,,

    :)

    :yes::yes:
     
    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte

    හොද දෙයක් නම් මචො, ලිව්වෙත් ඔයානම්, , මෙතන දාන්න, ලින්ක්ස් දාන එක වැඩක් නැ,, මම නම් කවදාවත් පිටට යන links visit කරන්නෙ නැ,, ඒත් හොද thread එකක් මෙතන දාලා, තව බලන්න ඕන නම් මගෙ blog එකට එන්න කිව්වා නම් අනිවා එනවා, කියනවා නම් ads දාලා තියෙන links උනත් click කරන්නම්, ,,,,,,

    :)

    උපදෙස් වලට බොහොම ස්තූතියි මචෝ...
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    හොද දෙයක් නම් මචො, ලිව්වෙත් ඔයානම්, , මෙතන දාන්න, ලින්ක්ස් දාන එක වැඩක් නැ,, මම නම් කවදාවත් පිටට යන links visit කරන්නෙ නැ,, ඒත් හොද thread එකක් මෙතන දාලා, තව බලන්න ඕන නම් මගෙ blog එකට එන්න කිව්වා නම් අනිවා එනවා, කියනවා නම් ads දාලා තියෙන links උනත් click කරන්නම්, ,,,,,,

    :)

    :yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here