Wadimal kellekta love karana 1 gana oyala mokada hithanne ???

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
man love karala thiyenwa wadak nh mata wadiya awurudu2k wadimal eya campus giya heehehe eeta passe 1 week wenas wuna man kiyanne nh campus giya nisa wayasa wadi nisa adarea nathi wenne nh kiyala man hithanne kello kiyana jathiyea thiyena jara kama thmai un balanne monowa wunth wasiyakma thmai jara haththa pela welawata munwa maragena marenan puluwan :)
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අවුලක් නෑ මචන්
    කෙල්ල කෑමති නම් කිසිම අවුලක් නෑ
    මාත් love කරා මට වඩා අවුරුදු එකහමාරක් වෑඩිමල් කෙල්ලෙක්ට
    (වයස නොවන වෙනත් හේතුවක් නිසා ඒක කෙල උනා ලඟඳි දවසක්. එතකන් අවුලක් උනෙ නෑ)
    :D:D:D:D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ආදරය කියන ස්ම්පල් දේ නෙවෙයි මම කියන්නේ ජිවිතේ ජිවත් කරවන ආදරේ හැමදාමත් ඔන......

    මගේ අදුරන අයියා කෙනෙක් මැරි කරා ගෙදර අකමැත්ත පිට එයා ඉන්නේ දැන් ඇමරිකාවල ඒයාලට බබෙක් ඉන්නව ලස්සන කොලු පැටියෙක් ඒ දෙන්නා සතුටින් ජිවත් වෙනවා... දැන් අවු 4ක් වෙනවා දැන් ගෙදරින් කැමති එයාලට හී හී

    මම අදුරන ගර්ල් කෙනෙක් ගේ නැදැ අයියා කෙනෙක් මැරි කරේ එයාට වඩා අවූරුදු 4ක් වැඩිමල් ගර්ල් කෙන්ක් ව එයා ලා සතුටින් ඉන්නවා එන්ගලන්තයේ තම බබාලා නම් නැහැ එත් දෙමාපියෝ අකමැති..


    මම අදුරන ඉන්දියාවේ ප්‍රසිද්ධ නිළියක් ඉන්නවා එයා මැරි කරේ බාල නලූවෙක් ව වයසින් හොදේ එයාලට දැන් බබෙකුත් ඉන්නව


    මම අදුරන අක්ක කෙනෙක් කිව්වා එයගේ අම්ම ගුරුතුමියක් එයගේ ස්ටෆ් එක ඉන්න මිස්ලා තුන්දෙනෙක් මැරිකරලා තියෙන්නේ බාල අය එයලා ගේ සැමියන් එයාලාට ගොඩක් ආදෙයි ලූ සතුටින් ඉන්නවා....


    ආදරේ කරද්දි වයස් බෙදයක් නැහැ අපි වැඩිමල් කෙනෙක්ට ආදරේයි ගොව්‍රරව කරනවා ඒ ආදරේ ඉතාමත් සාර්ථක විවහයක් අත් විදින්න පුලුවන්... ගොඩක් ප්‍රශන අවොත් එයා විසධාකන්න හොද මනසක් තියෙනවා පිරිමේ කෙනාට එවා තේරුම් ගන්න හොද ඇහුන් කන් දිමේ බුද්ධියක් තියෙනවා ගැහැනූ කෙනාට...
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අව්ලක් නෑ මම දකින විදියටනම්..
    වයසේ ගොඩාක් පරතරයක් තියනව නම් ටිකක් ගෑලපෙන්නේ නෑ නේද??
     

    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    mata nam machan hitha yana hema ekama mata wada wedimal :D:D
    eka nisa mama dan hitha hadagena ona ekakata bahinawa
    sirawatama wayasa aulak na ban
    good luck:D:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kisima getaluwak nha me inne ban ai yasa ageta kasadath bedala mal 7ta(ubala es waha karanne ehema nha)

    man witharak newe ban ape ammalath aurudu 8kaa wenasak thiyanawa
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ත්‍රෙඩ් එක දාපු දැන් බැදලත් ඇති , නමුත් ඉස්සරහට හැප්පෙන්න ඉන්න එවුන්ටයි.

    මචන්ලා අවුල පටන් ගන්නේ මගදී, ආරම්බයේදී වයස ප්‍රස්නයක්ම නැහැ, ඕනෑම එකක් චුන් තමයි, අඩුගානේ කෙල්ල අවුරුදු 5 ක් වත් අඩුනම් එන්ඩ් එකේ අවුලක් නැහැ, ප්‍රස්නයක්ම නැත්තම් හැප්පිලා බලපන්
     

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    ත්‍රෙඩ් එක දාපු දැන් බැදලත් ඇති , නමුත් ඉස්සරහට හැප්පෙන්න ඉන්න එවුන්ටයි.

    මචන්ලා අවුල පටන් ගන්නේ මගදී, ආරම්බයේදී වයස ප්‍රස්නයක්ම නැහැ, ඕනෑම එකක් චුන් තමයි, අඩුගානේ කෙල්ල අවුරුදු 5 ක් වත් අඩුනම් එන්ඩ් එකේ අවුලක් නැහැ, ප්‍රස්නයක්ම නැත්තම් හැප්පිලා බලපන්
    ehema hamota aul ne ban

    eka wayasa neme aula tiyana eka mona wayasa unath aulama tamay

    වෙබ් සිරිපාල;11498024 said:
    mama adurana kollek innawa dan inne Australia wala...uge nanngi peradeniya campus...uge thathata wayasa 47 ammata 56....hodta innawa bn...mama nam hithanne ne na ahema barapathala aulak wei kiyala...habai uba ikmanata hoda thanakata enna onne ahenam...all the best macho...

    eka atta ban. wayasa neme dennata denan adare nam adahas gapenwanam dennata denna garu karanwanam echchara tamay iting. :yes:
     

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    වෙබ් සිරිපාල;11498024 said:
    mama adurana kollek innawa dan inne Australia wala...uge nanngi peradeniya campus...uge thathata wayasa 47 ammata 56....hodta innawa bn...mama nam hithanne ne na ahema barapathala aulak wei kiyala...habai uba ikmanata hoda thanakata enna onne ahenam...all the best macho...
    :confused: