Wagon r තෙල් පිළිබඳ..

mobitel4g

Member
Aug 29, 2016
4
1
1
සාමාන්‍යයෙන් Wagon r fz වාහනයක තෙල් ලීටරයට කොච්චර දුරක් වැඩ කරනවද ..
 
Last edited:

mobitel4g

Member
Aug 29, 2016
4
1
1
ඒත් වාහනේ dash board එකේ පෙන්නන්නෙ 15.2km/L කියලනෙ ඇයි ඒ..
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Dash board eke indicator eken pennana ganenda eka kiyanne..

    full tank gahapan

    eeta passe duwala iwara wela ayema ful tank gahapan.

    duwapu km gaana bedapan gahapu liter ganen.


    220km / 9l = 24.44 kmpl ;)

    mage nam godak welawata penwana gana oya laginma yanawa. :cool::cool: