Wagon R FX 2017 Mild Hybride එකක් ගත්තා....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    11.gif
    11.gif
    11.gif
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මම කලින් ඕක ගැන thread එකක දාපු පොස්ට් එකක් දාන්නම්.

    wagon r hybrid car එක ඇත්‍තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල, සහ පොඩි support එකක් ISG unit එකෙන් engine එකට දීලා එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් ISG එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව.

    car එක traffic එකේ නැවතුනාම 12V DC battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට ISG එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම. ඒක නිසා traffic නැති පැති වල අය තෙල් ගොඩක් කරයි hybrid නිසා කියල හිතල ඕක ගන්න එපා. ගානට වටින car එකක්.

    engine එකක් ගෙවෙන්නේ වැඩියෙන්ම start කරනකොට සහ engine එක නවත්තන කොට. hybrid වල start stop වාර වැඩි නිසා engine එක ඉක්මනට ගෙවෙනවා එක නිසා service manual එකෙ තියෙන විදියටම maintenance වෙලාවට කරන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    car එක traffic එකේ නැවතුනාම 12V DC battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට ISG එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම.

    2017 එකේ Motor එකෙන් විතරක් Creeping පුළුවන් (Power එක 1.6 kW ඉඳන් 2.3kW වෙනකං වැඩි කරලනෙ (1000rpm)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මම කලින් ඕක ගැන thread එකක දාපු පොස්ට් එකක් දාන්නම්.

    wagon r hybrid car එක ඇත්‍තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල, සහ පොඩි support එකක් ISG unit එකෙන් engine එකට දීලා එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් ISG එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව.

    car එක traffic එකේ නැවතුනාම 12V DC battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට ISG එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම. ඒක නිසා traffic නැති පැති වල අය තෙල් ගොඩක් කරයි hybrid නිසා කියල හිතල ඕක ගන්න එපා. ගානට වටින car එකක්.

    engine එකක් ගෙවෙන්නේ වැඩියෙන්ම start කරනකොට සහ engine එක නවත්තන කොට. hybrid වල start stop වාර වැඩි නිසා engine එක ඉක්මනට ගෙවෙනවා එක නිසා service manual එකෙ තියෙන විදියටම maintenance වෙලාවට කරන්න.

    ස්තූතියි විස්තර කිව්වට....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    අනිත් එක 2017 ඉඳන් WagonR එකේ බැටරි පැක් එක හදන්නේ Mitsubishi Electric Corporation එකෙන් :love:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    2017 එකේ Motor එකෙන් විතරක් Creeping පුළුවන් (Power එක 1.6 kW ඉඳන් 2.3kW වෙනකං වැඩි කරලනෙ (1000rpm)

    support ekak witarai bn 2.3kw kiyanne podi hp ganaknehh.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    2.3kW / 1000rpm

    2017 එකේ ඉඳන් Creeping වෙන්නෙ මෝටරෙන් ලු :yes:

    නැ බන් ඔය ISG unit එකෙන් ඔහොම drive කරන්න බෑ ඇත්තටම. ඔය animation වල දාල පෙන්නන ඒවා වෙන්නෑ. ඕක engine එකට පොඩි support එකක් දෙනවා දැනටත් ISG unit එක replace කරපු වාහන තියෙනවා 2016 model එකේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    නැ බන් ඔය ISG unit එකෙන් ඔහොම drive කරන්න බෑ ඇත්තටම. ඔය animation වල දාල පෙන්නන ඒවා වෙන්නෑ. ඕක engine එකට පොඩි support එකක් දෙනවා දැනටත් ISG unit එක replace කරපු වාහන තියෙනවා 2016 model එකේ.

    Hmm suzuki la ma thama kyl thbbe

    http://www.globalsuzuki.com/globalnews/2017/0201.html

    Dammama maru karala? ehenam ape simple technology car daahen sampathai neh :baffled: