Japan Suzuki eken brand new ganna eka order karala.
මේ තියෙන්නේ සරලවම කියලා
Japan Suzuki eken brand new ganna eka order karala.
JDM model ekak ehema wenath ratakata direct from company ratakata gennanna puluwanda?
Ela ela... Congrtzzz machn...
Congratz machan
Congratulations machan. Parissamin drive karapan
සුබ පැතුම් මචං. වටිනවා ගානට වාහනේ නම් හොදයි මචන්. බ්‍රෑන්ඩ් නිව් නිසා දෙසැරයක් හිතන්න ඕනේ නැහැ.
![]()

Anith ayata karadarayak wenne nathuwa paare wahane drive karapan machan. Contrats![]()
ORDER MADE :
අලුත් වාහන AUCTION වලට එන්න ගොඩක් කල් යනවා නමුත් . වාහන නිෂ්පාදකයන් විසින් PRE ORDERS ගන්නවා .

ජපන් සුසුකි සමාගම ලංකාවේ සෝල් ඒජන්ට් විදිහට AMW පත් කරලා ඉද්දිම එහෙම පිට අයට දෙනවද නැත්නම් වෙන කවුරුහරි ජපානේ පාවිච්චියට වගේ අරගෙන ද ලංකාවට එවන්නෙ? එහෙම ගද්දි ජපානේ රෙජිස්ටර් කරල ඩි - රෙජිස්ටර් කරන්න ඕන නැද්ද?![]()
මේකට spare wheel එකක් ගන්න එක හොදයිද.. කීයක් වෙයි ද.....
බැරි වෙලාවත් 95 octane වෙනුවට 92 ගැහුවොත් ප්‍රශ්නයක් වෙනවද..
ජපානේ ලියා පදිංචි කරලා නැවත ලියා පදිංචිය අවලංගු කරලා ගෙන්න ඕනේ.
MAIN LOCAL AGENT කරන්නේ නැති වාහන ලියාපදිංචිය අවලංගු කරලා ගෙන්න පුළුවන් . ඒවාට ලෙඩක් වැටෙන්නේ නැහැ. ඉස්සර නම් හේනට ලෙඩ වැටුනා මොකද CUSTOM එකෙන් AGENT ගෙන් වහනයේ මිල අරගන්න ගියාම ඒජන්ට් කාරයා ලොවෙත් නැති ගණන් දෙන්නේ.
ඒවටත් වියදම එකතු වුනත් ඔක්ෂන් ගානට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ද? (අතර මැදියාගේ ගාස්තු + ජපානේ රෙජිස්ටර් කරන්න වියදම් + ජපානේ ගෙවන්න ඕන බදු + ඩි රෙජිස්ටර් කරන්න වියදම් etc)
මෙහෙමයි මචන් එක හරියටම කියන්න අමාරුයි . වෙලාව , කාලය අනුව වෙනස් වෙනවා . දැනට ORDER MADE ගන්න එක ලබයි.
AUCTION එක කියන්නේ ගොඩක් දෙනෙක් එක්ක කරන ගේමක්

den oya indra traders eka wahana genne auction walinda?
direct da?